IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැලණි සිසුහු අදත් වීදි බසිති

කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීම් හතරක් මත කොළඹ මහනුවර මාර්ගය අයිනේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දහසකට වැඩි සිසුන් පිරිසක් ඊට සහභාගී වී සිටිති.

8770-- 8783- 8787-- 8788- 8803-

 



අදහස් (0)

කැලණි සිසුහු අදත් වීදි බසිති

බමුණු ආරච්චි Wednesday, 10 September 2014 06:47 PM

මේවට ලියලා ඇතිවෙලා දැන්. මේ ප්‍රශ්න වල අවසානයක් නැහැ (නි)

:       0       0

සේනාරත්න Wednesday, 10 September 2014 10:03 AM

ලෝකයේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන රටක් ශ්‍රී ලංකාව. එසේම නේවාසික පහසුකම්ද කොටසකට ලැබෙනවා. මහපොළ ආධාර දෙනවා. වෙන රටක මේ දීමනා ලැබේද? නිකම් දෙන දේ වටිනාකමක් දැනෙන්නේ නැත (නි)

:       0       0

ජයනි Thursday, 11 September 2014 02:08 AM

බමුණු මහතා , ඇත්තම තමයි . දැන් නම් මේ ප්‍රශ්නය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ළමයින්ට කවදා හරි තේරෙන්නේ තමන්ගේ වයසත් ගිහිල්ලා ගහපු බෙරෙත් පාළුවක් නැහැ කියල දැන ගත්ත දවසට. (නදී)

:       0       0

තුසිත Wednesday, 10 September 2014 10:40 AM

මේ අය සමහරු බලාපොරොත්තු වෙන්නේ නේවාසිකාගාරයේ ඇඳට දාන ඇඳ ඇතිරිල්ලේ ඉඳලා ආණ්ඩුව සපයා දීලා තමන්ගේ මඟුල් ගෙදරටත් මහජනතාව වියදම් කරයි කියලාද? (නි)

:       0       0

ගමගේ Wednesday, 10 September 2014 10:43 AM

සේනාරත්න,ඔය දේවල් කොහොමත් ලැබෙනවානෙ. (නි)

:       0       0

සමන් Wednesday, 10 September 2014 02:58 PM

කාලේ කන වැඩ. (අ)

:       0       0

පෙරේරා Wednesday, 10 September 2014 06:21 PM

නිකන් දෙන දේවල් වල තත්ත්වය අඩු තමයි. ඕකට කෑකෝ ගහලා වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site