
(ලාල් එස් කුමාර)
කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් මේ වන විට විශ්ව විද්‍යාල සරසවි මාවතේ කොළඹ නුවර මහා මාර්ගය අසල සිට උද්ඝෝෂණයක් පවත්වයි.
ත්‍රස්ත මර්ධන පනත සහ ඒ හා සමාන පනත් අහෝසි කරන ලෙස ඉල්ලා මොවුන් උද්ඝෝෂණයේ යෙදේ.
විශ්ව විද්‍යාලයෙන් අද රාත්‍රී අටට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය කොළඹ නුවර මාර්ගය ඇතුළු වන ස්ථානයේ සිට උද්ඝෝෂණයේ යෙදෙන අතර ඔවුන්ට කොළඹ නුවර මාර්ගය ඇතුළු වීමට නොහැකි වන පරිදි පොලීසිය මාර්ග බාධක යොදා ඇත.

2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි සරසවි සිසුන් විරෝධතාවක
Prasanna Friday, 20 October 2023 09:56 PM
පවු නොදී ඉගෙනගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා මොවුන් කරන දේම කරන්න.. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ කැම්පස් ගිය අයමයි. ඩිග්‍රි එක ගත්තාම ඔය සේරම විප්ලව ඉවරයි...
රංබොඩ Friday, 20 October 2023 10:29 PM
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න ගියා නම් ඒ කාර්ය කරගෙන ඇවිත් රටට වැඩක් ඇති යහපත් පුරවැසියන් වෙනවා විනා ඕන එකටයි, එපා එකටයි හැම එකටම වැද්දෝ වගේ පාරට බැහැගෙන රටටම කරදර කරන මේ තරුණ කොටස් නම් හැබෑවටම රටට විනයක්...!
මැක්ස් Saturday, 21 October 2023 12:30 AM
නාවලා අරින්න. (බේරේ වතුරෙන්)
අමා Saturday, 21 October 2023 01:16 AM
මේ අය ත්‍රස්තවාදීන් වගේ නිසා, ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධයි.
Bamunuarachchi Saturday, 21 October 2023 05:04 AM
ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන මේ කාලකන්නි සෙට් එකට ගහලා පන්නන්න. වෙඩි තිබ්බත් අපිට කමක් නැහැ... අපේ ළමයි ඔය කාලකන්නි ගොඩේ නැහැ...
Vis Eight Saturday, 21 October 2023 05:05 AM
මුන් දෙතුන් දෙනෙක්ව උස්සලා හොඳට සැලකුවා නම් මේ ඔක්කෝම අමාරු නැතිවෙලා යයි...!