රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර ළුගමදී මින් මද වේලාවකට පෙර ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
තවත් දේශාපලකයකුගේ ආධාකරුවන් පිරිසක් හා සභාපතිවරයාගේ පිරිස අතර ගැටුමක්ද ඇතිවිය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් මහතා ද කිරිබත්ගොඩ රෝහලට ඇතුළත්ව සිටියි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි සභාපතිට ගහලා
ජ.හේරත් Thursday, 23 May 2013 11:20 AM
කැලණිය කොහොමත් චන්ඩි ඉන්න පැත්තක්නේ. මෝඩ ජන්ද දායකයිනේ, මේ පාරවත් උගන්නමුද පාඩමක්? (නි)
ශානුක Thursday, 23 May 2013 03:44 PM
කැලණිය... ඒ කොහෙද ? මට මතක නැහැනේ. (නි)
චතුල වෙරෝනා Thursday, 23 May 2013 11:29 AM
කෑළණිය දකුනු පලාතේ ගමක් ලෙස නම් කරමුද? (නි)
වෙල් විශේර් Thursday, 23 May 2013 03:54 PM
වෙන කව්ද චන්ඩියා කැලණියේ ඉන්නේ එක්කෙනයා . අරයා තමයි ඔක්කොම කරන්නේ.(නදී)
ඩී.උපුල් Thursday, 23 May 2013 11:39 AM
බුදු හාමුදුරුවෝ හිටියා නම් වහාම වැඩම කරනවා මේ රණ්ඩුව බේරන්න, අර මැණික් පුටුවේ පලහිලව්ව වගේ. (නි)
ඉබ්රහීම් Thursday, 23 May 2013 12:22 PM
අපේ ආචාර්යතුමා හිටියා නම් මෙහෙම දේවල් වන්නේ නැහැ (නි)
අසේල Thursday, 23 May 2013 12:34 PM
කවුද එහෙම බලපුලුවම් කරු
නිමල් Thursday, 23 May 2013 12:35 PM
මේ කාලේ විහාර මහා දේවි හිටියා නම් මුහුදට බිලිවෙන්න යන්නේ නැහැ අනිවාර්යයි. මොකද කිරින්දෙන් බහින්න වුනොත් තමන්ට ලැබෙන පුතාට දාන නම අගෞරවට පත් කිරීමට රාජකීය කාන්තාව නොසතුටු වනු ඇත. (නි)
සිසිර Thursday, 23 May 2013 01:00 PM
ඔන්න තියෙනවා නිතිය
දිසානායක Thursday, 23 May 2013 01:46 PM
කැලණියේ ජනතාවට ඕවා හොද පාඩම් (නි)
නිමල් කුවෙට් Thursday, 23 May 2013 06:11 PM
අනේ අපේ රටට ගිය කළක්. පහුවෙලා කියයිද දන්නේ නැහැ මෙයාම ගහගත්තා කියලා. දැනටමත් මාධ්‍යවට කියලා ඇති මම මේවා තරයේ හෙලා දකිනවා කියලා. පොලිස්පතිට නියෝග කරනවා වහාම පරික්ෂනයක් පවත්වන්න කියලත් කියයි. අනේ අපි නොදන්න පොලිස්.(නදී)
ද සිල්වා - බර්ලින් Thursday, 23 May 2013 02:31 PM
කැලණියේ ජනතාව මේතරම් මෝඩද ? මේ දේශපලුවෝ ටිකක් පත් කරගෙන මුන්ගේ විකාර බලබල ඉන්නේ. කරුණාකර ලබන ඡන්දෙදි වත් මැරයන්ට සහ උන්ට සම්බන්ධ යට ඡන්දය නොදී ඉන්න. නැත්නම් මුන් විසින් කැලණිය නම නැති කරාවී.(නදී)
නිහාල් Thursday, 23 May 2013 10:06 AM
ඔන්න ඕකට නම් මර්වින් සිල්වා අල්ලගන්න එපා හරිද? (නදී)
දර්ශන Thursday, 23 May 2013 10:07 AM
අරයගේ වැඩ කිඩ තමයි. මේ කවුරු වුනත් බල තන්හාවෙන් මත් වෙලා.(නදී)
ආනන්ද ආර් Thursday, 23 May 2013 02:44 PM
ගහපු කට්ටිය කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කරන්න පුළුවන්, පොලිසිය උසාවි ගියොත්. (නි)
පෙරුමාල් Thursday, 23 May 2013 10:22 AM
ඔය විදියට මරාගෙනවත් මේ කරදර ඉවර වෙනවා නම් අපි සතුටුයි (නි)
විහාර දෙවි කැළණි Thursday, 23 May 2013 02:55 PM
දැන් කැලණිය කියන්නේ කසල , මිනි මැරුම් ,ගුටිකෙලි පිරුණු තැනක්නේ.නැවත බුදු කෙනෙකු නම් පැත්ත පලාතේවත් වඩින්නේ නැත . (නි)
Sumeda Thursday, 23 May 2013 02:58 PM
කැලනියේ දුටුගැමුනු ගේන් කිරි බොන උණ කාරයන් වීසින් මෙම තුප්පහි සිදුවීම සිදු කල බව සියල්ලෝම දනිති. මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකිමු
අනිල් Thursday, 23 May 2013 10:48 AM
වර්තමාන සිංහල රජවරු කියන අය බබාලවගේ. ,ඒ අය ඇමතිවරුන්ට බයයි. කැලණිය කනවා දේශ පාලුවෝ ටික.(නදී)
ඩයස් Thursday, 23 May 2013 10:53 AM
මෙදා ගම්පහ ඡන්දෙ දෙද්දී අමතක කරන්න එපා කැලණිය. (නි)
රණවීර Thursday, 23 May 2013 10:56 AM
ඇත්තටම ගැහුවද? ගහ ගත්තද? (නි)
නිෂාම් Thursday, 23 May 2013 11:13 AM
කුඩු කාලා අහුවෙලා වගේ.(නදී)