ඉපැරණි විහාර බිතු සිතුවම් සංරක්ෂණය යටතේ කැළණි විහාරයේ බිතු සිතුවම් ඡායාරූපගත කැර සංරක්ෂණය ඇරැඹු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හෙලේනා විජයවර්ධන ආර්යාවගේ උත්සාහයෙන් හා ධන පරිත්‍යාගයෙන් සෝලියස් මෙන්ඩිස් අග්‍රගණ්‍ය බිතු සිතුවම් ශිල්පියා කැළණි විහාරයේ සිතුවම් වලින් මහනුවර යුගයත් නූතන යුගයත් එක් කළේය.
ඉපැරණි බිතු සිතුවම් ඉතා පරෙස්සමින් හා සැලකිල්ලෙන් විද්‍යානුකූලව ඡායාරූප ගත කරන හෙයින් ඒ සඳහා දිගු කාලයක් ගත විය හැකි බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක කියයි.
සීගිරි චිත්‍ර, තිවංක පිළිම ගේ සිතුවම්, පොළොන්නරුව ගල් විහාරයේ සිතුවම්, අභයගිරිය, ජේතවනය සහ මිහින්තලය කන්ඨක චෛත්‍යයේ ධාතු ගර්භවල සිතුවම්, දෙගල්දොරුව, හිදගල, මුල්කිරිගල, නුවර, දඹදෙණි යුගවල සිතුවම් ආදිය සිතුවම් කලාවට නව අරුතක් එක් කළ සිතුවම් අතර වෙයි.
.jpg)
.jpg)




2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි සිතුවම් සංරක්ෂණය අරඹයි
අසංග අනුරාධ Wednesday, 02 July 2014 05:06 PM
එක පාට කෑල්ලක් ගැළවෙන්න නොදී සංරක්ෂණය කරන්න. මොකද සෝලියස් මෙන්ඩිස් ශිල්පියාගේ සිතුවම් අපි ආරක්ෂා කරන්න ඕනෑ (නි)
රවින්ද්‍ර අමරසිංහ Wednesday, 02 July 2014 05:18 PM
ලංකාවේ ඉතිහාසය ඉන් හොඳින් නිරූපනය කර තිබෙනවා. හොඳින් සංරක්ෂණය කරන්න (නි)
කාන්ති Wednesday, 02 July 2014 12:38 PM
සෝලියස් මෙන්ඩිස් වසර 20 පමණ කල අපමණ සේවයට කෙසේ නම් මිල කල හැකිද? (ස)
ප්‍රසන්න Thursday, 03 July 2014 08:10 AM
මෙම චිත්‍ර ටික දැක්කත් හිත පිරෙනවා (නි)
මහවැව,නිමල් ප්‍රනාන්දු Wednesday, 02 July 2014 07:55 PM
ඉතා පරිස්සමින් සංරක්‍ෂනය කරන්න. වටිනා දෑ සුරකින්න (නදී)
මානගේ Wednesday, 02 July 2014 11:26 PM
මෙය වටිනා සද්කාර්යයක්. නමුත් මෙවැනි වටිනා සිතුවම් ඇති අප්‍රසිද්ධ විහාර ගණනාවක් ලංකාවේ ඇති නිසා ඒ ගැනත් බලධාරීන්ගේ ඇස යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)