IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැලණි සටනේදී ගුරුකුල විදුහල පෙරමුණ ගනියි

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර අද (23) ආරම්භ වු 24 වැනි කැලණි සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ ගුරුකුල විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය. ගුරුකුල විදුහල් පිලේ නායක රොෂාන් අනුරුද්ධ ලකුණු 29 කට කඩුලූ තුනක් බිද දැමීය. ලිසුල ලක්‍ෂාන් නොදැවී ලකුණු 50 ක් ලබා සිටියි. කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ අද (24) අවසන් දිනයයි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම 115 (තරිඳු මධුෂංක 29, සපුමල් බණ්ඩාර 17, මල්ක මධුෂංක 20, ජනිත් මධුෂාන් 14, රොෂාන් අනුරුද්ධ 29/3, නලින් පෙරේරා 15/2, හෂාන් දුමිඳු 13/2) කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 5 ට 117 (ලිසුල ලක්‍ෂාන් නොදැවී 50, හෂාන් දුමිඳු 20, ගයන ගීතාංජන 28/2)



අදහස් (0)

කැලණි සටනේදී ගුරුකුල විදුහල පෙරමුණ ගනියි

රවීෂ Friday, 23 March 2012 10:48 PM

කණ්ඩායම් දෙකටම අපේ සුබ පැතුම් !

:       0       0

විරාජ් Saturday, 24 March 2012 08:40 AM

එල එල ගුරුකුල. මේ පාරත් දිනමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site