(ඉන්දිකා රාමනායක)
කැලණි පාලම උඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිස්තෝලයක් සහ ජංගම දුරකථන හතරක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී මොවුන් ඊයේ (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
කරුවන් භාරයේ ව්‍යාජ යතුරු පැදි අංක තහඩුවක් ද තිබූ බව පොලිසිය පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කැලණි පාලම උඩ දී පුද්ගලයෙකුට වෙඩි තැබූ දෙදෙනෙක් අල්ලයි