IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැලණි දායක සභා රැස්වීමට රනිල්/ෆොන්සේකා යති

කැලණිය රජමහා විහාරයේ දුරුතු පෙරහර සම්බන්ධයෙන් එහි දායක සභාවේ විශේෂ රැස්වීම අද (17) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්විණි.

එහිදී 20, 21, 22 යන දිනයන්හි පැවැත්වීමට නියමිත පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු අතර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, දායක සභාවේ උප සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු දායක සභාවේ පිරිසක් ඊට එක්ව සිටියහ.

kelani_2016117-1 kelani_2016117-2 kelani_2016117-3 kelani_2016117-4



අදහස් (0)

කැලණි දායක සභා රැස්වීමට රනිල්/ෆොන්සේකා යති

යෝනුස් Sunday, 17 January 2016 05:22 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

සේනක Sunday, 17 January 2016 07:17 PM

ලේ පිපාසාවෙන් පෙළුන මිනීමරු ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට අමිල මෙහෙවරකට උරදුන් අභීත ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සේනාධිපතිතුමාට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා! (නි)

:       0       0

විමලරත්න Monday, 18 January 2016 12:18 AM

මෙහෙම දේවල් වලට අගමැතිතුමා වැනි උසස් නිලධාරීන් සහභාගිවීම අගය කරනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 03:39 AM

අද අපි මරබිය නැතුව දෙවියනේ කියන ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පින්සිද්ධ වෙන්නයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 18 January 2016 04:57 AM

යන්තර මන්තර කරන උණවටුනේ සීලවතී (දැන් ඉස්ටෙලා) කියන වයසක ගෑනීව තියාගෙන ඉන්න හොර දෙටුවෙක් ඔතන මොනවා කරනවද ? (බ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 18 January 2016 04:59 AM

ඔය ශාලිත විජේසුන්දර කියන කෙනා හොරෙක් (බ)

:       0       0

ජනක Monday, 18 January 2016 05:06 AM

අනේ අම්මපා බුදුන්ට පස්ස හරවාගෙන ඉන්න ලස්සන මේවා හමුදුරුවන්ටවත් තේරෙන්නේ නැද්ද? (ම)

:       0       0

චමල් Monday, 18 January 2016 05:29 AM

රනිල් කියන්නේ හොඳ බෞද්ධ පසු බිමක් තියෙන කෙනෙක්. ඔය අනිත් අය වගේ කලවම් නැහැ. එතුමා ලියල තියෙන බෞද්ධ පොත් ප්‍රමාණයත් පොඩි නැහැ. නියම උගත් බුද්ධිමත් සිංහල බෞද්ධයෙක් තමයි රනිල් කියන්නේ. අපේ වීරයාත් මෙතන ඉන්න එක සතුටුයි (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 18 January 2016 05:57 AM

මට නම් දැන් දෙන්නම එකයි.මේ සිංහලයාගේ රට කියපු ඒ වීරෝදාර යුදහමුදාපති වරයා , එදා ලුතිනන් ජෙනරල් වරයා අද නැහැ.බල පෙරේත දේශපාලනය ඒ මහා සෙනෙවියව ජාතියට අහිමි කරනලදී (බ)

:       0       0

ඉනෝකා Sunday, 17 January 2016 03:58 PM

ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site