කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 12 ක අද (21) පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා වරෙන්තුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් එහිදී වරෙන්තුකරුවන් 40ක් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
113
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණියේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 40 ක් අල්ලයි
පෙරේරා Sunday, 21 June 2015 06:28 PM
අනේ මැරාචාර්ය තුමෝ අපිව බේරාගන්නකෝ!!!!(නදී)
සඳුන් Sunday, 21 June 2015 08:47 PM
යහපාලන ජයක්. තව බොහෝ ඉදිරියට යා යුතුයි. (නදී)
ද සිල්වා Sunday, 21 June 2015 09:42 PM
දුටු ගැමුණුනුත් දැන් යහ පාලනේට සෙට් වෙලානේ. එ්ක නිසා මම හිතන විදියට මේගොල්ල අර ලඟදි හිරෙන් නිදහස් උන ඇමෙරිකන් පුරවැසි හිටපු තුමා සහ පවුලේ ආර්ථික සංවර්ධන අැමති හෙවත් "බැස යන හිරු " ගේ ගෝලයෝ වෙන්න ඕනේ (නදී)
වේවැල් දුවේ දිසා Monday, 22 June 2015 01:11 AM
හා හා බලාගෙනයි. මේ අය ඔක්කොම අපේ ගැමුණු කුමාරයාගේ හමුදාවේ අය, රණවිරුවෝ. හිටපු රජතුමාගේ හිටිවන යකඩ පෝස්ටර් අඩි 6 පරතරේට හිටවල ඒවා රුක ගත්ත අපේ රණ විරුවෝ (නදී)
සාලිය Sunday, 21 June 2015 12:59 PM
මේ දුටුගැමුණුගේ හේවායෝනේ , දසමහ යෝදයොත් ඔතන ඇති (නදී)
චන්ද්‍රා Sunday, 21 June 2015 01:23 PM
සේරම අරයගෙ ගෝලයෝ නේද? මෙයාලට දැන් කාගේ පිහිටද?(නදී)
ජගත් Sunday, 21 June 2015 01:30 PM
එවගේම මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න මීගමුව පැත්තෙත්. (බ)
ඉසුරන්දි Monday, 22 June 2015 06:29 AM
වැරැද්ද නිවැරැද්ද කරගන්නනම් වැරදි කරුවන් හොයා දඩුවම් කළ යුතුයි අනිවාර්යෙන්ම.(ම)
අබේරත්න - ටෝකියෝ Sunday, 21 June 2015 03:29 PM
අර දුටුගැමුණුගේ අවතාර නේද ? (බ)