IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කැලණිය පන්සල පොන්සේකා අගයයි

හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ඓතිහාසික කලණිය රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද  සංඝරක්ඛිත හිමියන් ද බැහැදුටුවේය. හමුදාපති වශයෙන් කළ මෙහෙවර ඉතා විශාල බවත් එය රටවැසියන්ට අමතක නොවන බවත් සංඝරක්ඛිත නා හිමියෝ කීහ. ඔබ සිරගතව සිටි කාලයේ ඔබ වෙනුවෙන් බොහෝ පිරිස් නොයෙක් පින්කම් කරමින් ආශිර්වාද කළ බව ද ඒ හිමියෝ පැවැසූහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ මහත්වරු ද කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු ද එක් වූහ.



අදහස් (0)

කැලණිය පන්සල පොන්සේකා අගයයි

චාමින් Friday, 08 June 2012 12:06 PM

හලෝ ආශා, තවත් කෙනෙක් නරකයි කියලා ඕනවට වඩා පිළිකුල් කරන්නේ ඊටත් වඩා නරක අයයි කියලයි මට නම් හිතෙන්නේ.ඔයා මහජනයා කියලා අදහස් කළේ ඔයාවමයි නේද?

:       0       0

අසංක Thursday, 07 June 2012 02:23 PM

කෝ මේ අපේ රංගේ බණ්ඩාර මහත්තයා පෙන්න නැහැනේ !

:       0       0

දුමින්ද බොතේජු Friday, 08 June 2012 01:48 PM

දුටු ගැමුණු ඔබ කොහෙද හැංගිලා ඉන්නේ.

:       0       0

සිරිමල් Friday, 08 June 2012 01:55 PM

බලන්නකො ළඟදි ඇමති කමක් ලැබෙන්නෙ නැද්ද කියලා....

:       0       0

හෙළයා Thursday, 07 June 2012 02:16 PM

කෝ අපේ ආචාර්‍ය දුටුගැමුණුගෙන් අවසර අරගෙනද කැළණියට ආවේ

:       0       0

සනත් Friday, 08 June 2012 12:40 AM

පින් සිද්ධ වෙයි පිනක් දහමක් කරන් ජීවත් වෙන්න....

:       0       0

රංජිත් මංජුල Thursday, 07 June 2012 03:38 PM

දුටුගැමුණු මග රැකල ඉන්නවද දන්නේ නෑ එනකම්

:       0       0

අමිල කටුනායක Thursday, 07 June 2012 03:41 PM

මෙයාටත් රත්තරන් කිව්වද දන්නේ නෑ...නේ.......

:       0       0

Susantha Thursday, 07 June 2012 03:03 PM

රංගේ බණ්ඩාර කොහේ හරි ගිය වෙලාවක තමයි හොරෙන් පැනගෙන මේ ගිහිල්ල තියෙන්නේ

:       0       0

මාතර මල්ලී Friday, 08 June 2012 02:03 AM

ජයන්තගේ කට කෝ...........?

:       0       0

එලාර Thursday, 07 June 2012 03:05 PM

දුටු ගැමුණුගේ තටු කපලා

:       0       0

කුමාර Thursday, 07 June 2012 03:48 PM

මේ.. මේ .. කැළණිය පැත්තෙ ඇවිල්ල ආයෙත් එහෙම අහුවෙන්න එපා හරිද?? වීරයන්ට එන්න බෑ හරිද??

:       0       0

ලකී Thursday, 07 June 2012 04:00 PM

පින් සිද්ධ වේවා ඔහොම යන්.

:       0       0

දයාරාම් Friday, 08 June 2012 02:51 AM

කටේ සංවරය කොහොමද දන්නේ නෑ

:       0       0

වරුණ Thursday, 07 June 2012 04:41 PM

චිරන් ජයතු !!!!

:       0       0

ලුම්බිණි Friday, 08 June 2012 08:38 AM

මේ හාමුදුරුවොම තමා ආචාර්‍යතුමා හොඳ බව ප්‍රකාශ කලෙත්.

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Saturday, 09 June 2012 08:10 AM

මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..

:       0       0

පුබුදිනී Friday, 08 June 2012 08:09 AM

චිරන් ජයතු !!!! ජය වේවා !!

:       0       0

මකරා>>> Friday, 08 June 2012 04:11 PM

අපේ හාමුදුරුවනේ ජනපති වරණයට ඉස්සෙල්ල රනිල් එක්ක ඉන්දියාවේ ගිහිල්ල SF ගේ කේන්ද්‍රය බලාගෙන ඇවිල්ල, මොන බලවේගයක් ආවත් SF රජවෙනවා කියාලා හිරේට යන්න පාර හැදුව. මේ පාර මොකක්ද දුන්න ලනුව?

:       0       0

හිරකාරයා Thursday, 07 June 2012 04:29 PM

ආ ...මෙයාට විතරක් සමාව .ඇයි අපි හිරකාරයෝ නෙමෙයිද ???

:       0       0

කිරිමාටිං Thursday, 07 June 2012 05:10 PM

කැළණියෙ පන්සල අගයන්නේ නැත්තෙ කවුද? අපරාධකාරයන්වත් අගයන එකේ....

:       0       0

චින්තක Saturday, 09 June 2012 10:08 PM

අපට මොකද කවුරැ කොහෙ ගියත්... පන්සල් යන්න කාටද අවසර ගන්න ඕන......

:       0       0

කිරිමාටින් Thursday, 07 June 2012 04:38 PM

දුටු ගැමුණු නෙමෙයි දැන් ඉන්නේ එළාර...

:       0       0

කපිල Friday, 08 June 2012 09:02 AM

මේ තමා ලංකා දේශපාලනයේ හැටි. මේ තත්වයන් තේරුම් නොගෙන අරයට වඩා මෙයා හොඳා කියන එක අදේශපාලනිකයි.

:       0       0

රොහාන් Friday, 08 June 2012 09:03 AM

මෙතුමා මේ විපක්ෂයේ ඉදන්ද එතකොට යුද්ද කරලා ඔක්කොම කරලා තියෙන්නේ?

:       0       0

රෝහිත Friday, 08 June 2012 09:46 AM

ඕවා හොද වැඩ.දැන් ඉතිං එක එක්කෙනාගේ ලණු කන්නේ නැතුව පිනක් දහමක් කරන් හිටියොත් තමයි හොද

:       0       0

රොහාන් Friday, 08 June 2012 09:49 AM

හාමුදුරුවන්ට මිනිස්සු තේරුම් ගන්න බැරිද මන්දා ඕනම කෙනෙකුට හොදයි කියලා කියන්නේ

:       0       0

ගාමිනී Thursday, 07 June 2012 05:13 PM

නාග විහාරයට ගියේ නැතිද?

:       0       0

නිශාඩ් Friday, 08 June 2012 09:57 AM

වාසි පැත්තට හෝයියා...

:       0       0

සිල්වා ලන්ඩන් Thursday, 07 June 2012 05:39 PM

පන්සලට එන හැමෝටම ආශිර්වාද කිරීම බුද්ධාගමේ ඇති හොද ලක්ෂණයක් .....මෙහි වෙන විශේෂ දෙයක් නැහැ

:       0       0

PJ Thursday, 07 June 2012 06:23 PM

පිං දහම් කරන එකනම් හොඳ දෙයක්.ඒත් පිනේ විපාක තියෙන්නෙ පිරිසිදු සිතින් කරනවනම්.

:       0       0

කිරිමාටින් Saturday, 09 June 2012 11:37 AM

ආ.........ඔයත් එහෙනම් අගයයි..

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 11:40 AM

සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12 මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.. හපෝයි,මේ ආචාර්යතුමාට මාතෘකාවවත් තේරෙන්නේ නැති හැටි

:       0       0

ප්‍රසා Tuesday, 12 June 2012 11:19 AM

කෝ අපේ වීර පරාක්‍රමබාහු අයියා අවසර දුන්නද ඇවිල්ලා බලලා යන්න

:       0       0

ජගත් කිත්සිරි වෙත්තසිංහ Thursday, 07 June 2012 07:13 PM

අපට රටක් ඇත පුතුනේ ඔබ සන්දා...

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 04:43 PM

සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12 මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.. දැන් එතකොට වෙලා තියෙන්නේ මේ හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගන්න ෆොන්සේකා ගිහින්ද?නැත්නම් ආචාරියාගෙන් ආශිර්වාද ගන්න හාමුදුරුවො වැඩලද?

:       0       0

dubai manoj Thursday, 07 June 2012 07:23 PM

ඉදිරියටම යමු

:       0       0

පාලිත Friday, 08 June 2012 11:12 AM

තෙරුවන් සරණයි...

:       0       0

ශ්‍රිරාන් Thursday, 07 June 2012 07:31 PM

කොහොම උනත් ෆොන්සේකා මහත්තයා ඉක්මනටම ආණ්ඩුවට එකතු වෙයි..දැන් තියන තත්වේ අනුව..

:       0       0

ප්‍රදීපිකා Friday, 08 June 2012 11:17 AM

වීරයාණෙනි, ඔබට ජය!

:       0       0

අසා Friday, 08 June 2012 11:37 AM

ඔබ රජය සමග නම් මහජනතාව විපක්ෂය සමගයි

:       0       0

පැට්‍රික් Thursday, 07 June 2012 09:04 PM

කොයි පාට කොඩියක්ද වන වන ආවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 121 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 172 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 280 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 122 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 806 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site