අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පෙරේදා (15) පැවැති තරගවලදී කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 73 කින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරමින් පිට පිටම සිවුවැනි ජය ලබා තරගාවලියේ මෙතෙක් එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි. විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 116 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 155 ක් රැුස්කිරීමට සමත් වූ කෝල්ට්ස් පිලේ යොවුන් පිතිකරු කුසල් ජනිත් මෙම ජයග‍්‍රහණයේ නියමුවා විය. ලන්කන් ක‍්‍රීඩකයෝ ලකුණු 30 කින් කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් පිල පරාජය කිරීම සිවුවැනි දිනයේ කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. අයහපත් අලෝක තත්ත්වය සහ වාර්ෂාව හේතුවෙන් බොහෝ තරගවල ප‍්‍රතිඵල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තීරණය විය. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (ලන්කන් පිලට ලකුණු 30 ජයක්) ලන්කන් පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 256 (තාරක වඩුගේ 47, යොහාන් අරුණමන්ත‍්‍රි 28, ඕෂද ප‍්‍රනාන්දු 52, ඩිල්හාන් කුරේ 84) බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 43 කදී සියලූ දෙනා දැවී 226 (ඩිල්ෂාන් මුණවීර 29, නදීර නාවල 16, මාධව වර්ණපුර 48, තරංග ලක්‍ෂිත 68, උපුල් ඉන්ද්‍රසිරි 31, රුවන් සම්පත් 56/2, අමිල අපෝන්සු 36/2, රජීව් විරසිංහ 39/4) පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට ලකුණු 73 ක ජයක්) කෝල්ට්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 323 (හර්ෂ විතාන 19, ෂෙහාන් ප‍්‍රනාන්දු 44, කුසල් ජනිත් 155, මලින්ද වර්ණපුර 41, රොෂේන් සිල්වා 16, චතුරංග කුමාර 18, සුජීව ද සිල්වා 63/3) පානදුර ක‍්‍රීඩා සමාජය ඕවර 29 කදී කඩුලූ 6 ට 155 (ලසිත් ප‍්‍රනාන්දු 24, ඉෂාන් මුතාලිප් 19, චාමර සිල්වා නොදැවී 50, චානක විජේසිංහ 38, චතුරංග කුමාර 32/2, සජීව වීරකෝන් 18/2) බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (බී. ආර්. සී. පිලට කඩුලූ 4 ක ජයක්) මේරියන්ස් පිල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 249 (සමන්ත ප‍්‍රනාන්දු 20, අසේල ජයසිංහ 28, ගීත් කුමාර 91, උමේෂ් කරුණාරත්න 29, සචිත් පතිරණ 18, රොමේෂ් එරංග 23/2, එරංග ගංගොඩ 38/3, මාලන් මධුසංඛ 34/2) බී. ආර්. සී. පිල ඒවර 47.2 කදී කඩුලූ 6 ට 253 (හෂාන් ගුණතිලක නොදැවී 84, ඇන්ඩි සෙලමන්ස් 73, මොහොමඞ් අස්කර් 18, නිමේෂ් පෙරේරා 59, ගීත් කුමාර 39/3, අකිල ජයසුන්දර 39/2) කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී (බදුරලිය පිලට ලකුණු 50 ක ජයක්) බදුරලිය පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 200 (සෙබස්තියන් පෙරේරා 50, පබසර වඩුගේ 49, සුබ‍්‍රමනි සිවා 21, සහන් විජේරත්න නොදැවී 44, සමිත් දුෂාන්ත 23/2, සුරේන් සිල්වා 32/2, අමිල මෙන්ඩිස් 51/3) සැරසන්ස් පිල ඕවර 36 කදී කඩුලූ 9 ට 141 (ඩිලාන් සඳගිරිගොඩ 20, රාජ්කුමාර් රතික 17, සමිත් දුෂාන්ත 21, මොහොමඞ් අස්ලාම් 21, විකුම් සංජය 20, අමිල මෙන්ඩිස් 23, රුවින්ද ශාමෙන් 31/3, සචින් පීරිස් 29/2, රොෂාන් ලක්සිරි 16/2) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදා පිලට ලකුණු 51 ක ජයක්) ගුවන් හමුදා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 277 (ටී. නදීර 40, අචිර එරංග 50, රජිත රත්නායක 61, රාජු ගයාෂාන් නොදැවී 55, අකිල ඉෂංක නොදැවී 21, රජිත් ප‍්‍රියාන් 66/2) ගාල්ල ක‍්‍රිකට් සමාජය ඕවර 50 යේදී කඩුලූ 9 ට 226 (ප‍්‍රිමාල් බුද්ධික 29, අනිල් රිදීගම්මනගෙදර 17, ඉරෝෂ් සමරසූරිය 25, කෞෂල්‍ය ගජසිංහ 76, රජිත් ප‍්‍රියාන් නොදැවී 29, ශානක ශනින්ද 25/2, ටී. නදීර 28/2, අකිල ඉෂංක 43/4) පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ලකුණු 22 ක ජයක්) රාගම පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 204 (මයිකල් වැන්ඩොට් 24, සමීර ද සොයිසා 63, කෞෂල්‍ය වීරරත්න 60, අසේල ගුණරත්න 17/2, අජන්ත මෙන්ඩිස් 48/3, රවින්ද්‍ර පල්ලිගුරු 7/2, සීකුගේ ප‍්‍රසන්න 43/2) යුද හමුදා පිල ඕවර 29.1 කදී කඩුලූ 3 ට 121 (සුලාන් ජයවර්ධන 28, මංජුල ද සොයිසා නොදැවී 41, ලක්‍ෂිත මධුෂාන් 31) වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ලකුණු 57 ක ජයක්) එස්. එස්. සී. පිල ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 197 (ධනුෂ්ක ගුණතිලක 24, උපුල් බණ්ඩාර 21, කෞෂාල් සිල්වා 57, තිළිණ කණ්ඩම්බි 26, දසුන් ශානක 30, දුලංජන් මෙන්ඩිස් 34/3, සුපේෂල ජයතිලක 38/3, චානක රුවන්සිරි 17/2) නාවික හමුදා පිල ඕවර 35.4 කදී සියලූ දෙනා දැවී 140 (ධනුෂ්ක ගුරුසිංහ 46, චානක රුවන්සිරි 23, ලක්මාල් කිර්තිරත්න 20, සචිත‍්‍ර සේනානායක 29/5, ගීත් අල්විස් 23/2) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 57 ක ජයක්) වරාය අධිකාරි පිල ඕවර 43 කදී සියලූ දෙනා දැවී 196 (ශාන්ත කලවිටිගොඩ 32, යොහාන් ද සිල්වා 17, අෂාන් ප‍්‍රියංජන් 15, ගයාන් මනීෂාන් 32, ශානුක දිසානායක 29, ඉසුරු උදාන 16, සනිත ද මෙල් 24, සොහාන් බෙරලැස්ස 34/3, තරිඳු කෞෂාල් 27/5) එන්. සී. සී. පිල ඕවර 39 කදී කඩුලූ 5 ට 196 (නිරෝසන් දික්වැල්ල 32, ජෙහාන් මුබාරක් 39, ෆර්විස් මහරුෆ් 21, චාමර කපුගෙදර 24, ඇන්ජලෝ පෙරේරා 32, රමිත් රඹුක්වැල්ල නොදැවී 23, ශානුක දිසානායක 35/2) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 7 ක ජයක්) මුවර්ස් පිල ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 211 (ෂෙහාන් ජයසූරිය 17, සුජිත් නිකේතන 23, ජනක ගුණරත්න 67, දිල්හාර ලොකුහෙට්ටිගේ 59, සුරංග ලක්මාල් 42/5, මධුසංඛ ඒකනායක 26/3) ද්‍රවිඩ සංගම් පිල ඕවර 44 කදී කඩුලූ 3 ට 215 (කිත්රුවන් විතානගේ 19, මහේල උඩවත්ත 36, රුමේෂ් බුද්ධික නොදැවී 70, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 68, ජනක ගුණරත්න 46/2) වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී ( කුරුණෑගල තරුණ x සී. සී. සී. තරගය විසඳුමකින් තොරව අවසන්) සී. සී. සී. පිල ඕවර 38 කදී කඩුලූ 7 ට 249 (ගිහාන් රූපසිංහ 60, හසන්ත ප‍්‍රනාන්දු 43, ගයාන් විජේකෝන් 57, නිමේෂ් පෙරේරා 33, අනුරුද්ධ රාජපක්‍ෂ 37/3, ටිනෙත් මනිෂ්ක 45/2, අරවින්ද පේ‍්‍රමරත්න 63/2) කුරුණෑගල තරුණ පිල ඕවර 14.2 කදී කඩුලූ 4 ට 72 (උපේෂ් විජේසිරි නොදැවී 33, සමන් ප‍්‍රියන්තක නොදැවී 26, ගිහාන් රූපසිංහ 20/2)
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝල්ට්ස් කී‍්‍රඩකයෝ පානදුර පරදවා අපරාජිත වාර්තාව රැකගනිති