IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලටුවාව ජල මට්ටම පහළ වැටේ

කලටුවාව ජලාශයට ජලය සැපැයෙන ඉහළ පෝෂක කලාපවල පවතින දැඩි වියලි කාලගුණය නිසා එම ජලාශයේ ජල මට්ටම අඩි 38.5 දක්වා අඩු වී ඇතැයි වැඩ බලන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහකාර ජේ.කේ.ටී. ද අල්විස් මහතා කියයි. ඝන අඩි 86000ක් නිකුත් කළ ජලාශයෙන් මේ වන විට නිකුත් කරනුයේ ඝන අඩි 60000කි. එබැවින් අරපිරි මැස්මෙන් ජලය පරිහරණය කරන්නැයි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී. මීට වසර 20කට පමණ පෙර එහි ජල මට්ටම අඩි 42 දක්වා අඩු වූ බව අල්විස් මහතා පෙන්වා දෙයි.



අදහස් (0)

කලටුවාව ජල මට්ටම පහළ වැටේ

මුදලිතුමා Sunday, 01 July 2012 12:19 AM

අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් ....විනාස කාලෙන විපරීත බුද්ඩින්...

:       0       0

නිමල් Sunday, 01 July 2012 09:18 AM

ඔව් එක ඇත්ත විද්‍යා‍ලෝක මාමාගේ කතාව . හැබැයි මෙවැනි ස්වබාවික තත්වයන්ට මුහුණ දෙන්න අපි සුදානම් වෙන්න ඕනේ සැලසුම් හදන්න ඕනේ විකල්ප මාර්ග සොයා ගන්න ඕන . එත් කෝ අපේ ය තම බලු පොරේ විතරයි . මුන්ට රටට හෙන ගැහුවත් ජනතාව පාරේ මැරිලා වෙටුනත් බල තණ්හාවේ මත් වෙලා දඟලනවා . අන්තිමට උනුත් මේ සපයෙන්ම විනාශ වෙයි .

:       0       0

සෑම් Sunday, 01 July 2012 09:27 AM

මේ වගේ වැඩ වලට ආණ්ඩුව වග කියන්න ඕනේ

:       0       0

අචිනි Saturday, 30 June 2012 03:03 PM

හැමදේම අඩුවෙනවා, බොරතෙල්, වතුර.. ඒත් බඩුමිල හැමදාම වැඩිවෙනවා...!!

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව ~ Saturday, 30 June 2012 03:08 PM

~~~~~~~~ වැස්ස වළාහක දෙවියනි අදවත් වහින්න ~~~~~~~~~

:       0       0

රජිත මංජුල Saturday, 30 June 2012 03:26 PM

බඩුමිල + ඇමති මණ්ඩලය + මැතිවරණ + විදුලිය - රැපියල - රත් ජනතාවත් + ඇණ ගෙන

:       0       0

බෙන් ටෙන් Saturday, 30 June 2012 04:06 PM

වැස්සොත් අනිවාර්යයේන්ම ගංවතුරක්. නැත්නම් සුනාමියක් තමයි. පෑව්වොත් නියගයත් එක්ක ගින්නක්.... මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය සොබාදහමට නම් දැන් ඉවසන්නම බැරි වගේ.

:       0       0

දමිත Saturday, 30 June 2012 03:42 PM

දැන්වත් කැලෑටික ආරක්ෂා කරගමු.. වැවිමට පුරැදුවෙමු.. සොබා දහමට ආදරය කරමු.. නැත්නම් විනාශය අත ලග

:       0       0

උපුල් Saturday, 30 June 2012 03:43 PM

ශ්‍රි ලංකා ජනතාවනි.. දැන්වත් ගස් කපන එක නවත්තල පරිසරයට ආදරය කරමු.. මෙහෙම උනොත් අපි සේරම අමාරැවෙ.. රජය මේ ගැන සැළකිලිමත් වෙනවනම් වඩා වැදගත්...

:       0       0

සිසිර Saturday, 30 June 2012 03:55 PM

නාන්නෙත් නැතුව ඉන්න වෙන්නේ ?

:       0       0

පුන්ච Saturday, 30 June 2012 05:26 PM

සහතික ඇත්ත මංජුල

:       0       0

සනා Saturday, 30 June 2012 06:15 PM

අපිට නන්නත් නැ ............

:       0       0

පී. රත්නායක Saturday, 30 June 2012 07:16 PM

2012 මෙවැනි නියගයක් එනවා කියල දන්නෙ නැද්ද? 2012 න් පසු ලංකාවට හොදයි..

:       0       0

රවී Saturday, 30 June 2012 07:58 PM

කන්නත් නැ බොන්නත් නැ ඒ මදිවට නාන්නත් නැැැැැැැැ

:       0       0

තිලක් Saturday, 30 June 2012 09:04 PM

ලංකාවෙත් මාලදිවයිනෙ වගෙ මුහුදු වතුර සුද්ද කරල දුන්න නම් ප්‍රස්නයක් නැහැනි මෙහෙ ඒ නිසා වතුර ප්‍රස්නයක් නැහැ කවදාවත්.

:       0       0

විද්‍යා‍ලෝක මාමා Saturday, 30 June 2012 09:42 PM

ඉස්සරහට ජල හිගය විතරක් නමෙයි. සාගතයක් පැමිණෙනවා..දරැණු ලෙඩ රෝග පැතිරෙනවා.. ලෝක යුද්ධයකට මිනිසුන්ට මුහුණ දීමට සිදුවෙනවා.. බලා සිටියදීම මිනිසුන් බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා... තවත් විපර්යාසයන් බොහොමයක් සිදුවීමට ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site