IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලිය

‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තේ  විවේකය සදහා තරග නතර කරන විට පසුගිය වසෙර් ශරයන් වන මධ්‍යම කිංග්ස්ල  බස්නාහිර වොරියර්ස් සහ යාපනය චැලෙන්ජර්ස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ තරග පතිඵල දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී . 19-12 ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී .19-12 යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපන්ස් පිල පරාජය කරන ලදී.  14-12 බස්නාහිර වෝරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී .40-0 මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී .14-7 වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. 19-12 සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී. 24-14 යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදී. 26-19 මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී 35-21 දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී 26-24 බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී 26-7 උතුරු මැද ටයිෆූන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග 26-17



අදහස් (0)

කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලිය

SLR Saturday, 26 May 2012 06:30 PM

කාගේ සල්ලිද මේ කන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site