IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාල්ටන් සුපර් රග්බි අවසන් තරගයට වයඹ බ්ලැක්ස් - සදර්න් ශාර්ක්ස් එති

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරට සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් මහ තරගයට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සහ නවසීලන්ත ක‍්‍රීඩක එඞ්. කොකර්ගේ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලබාගත්හ. මෙම තරගාවලිය මහනුවර බෝගම්බර පිටියේදී දෙවැනි දිනට පැවැත්වේ.අවසන් පර්්ව තරගවලදී වයඹ බ්ලැක්ස් පිල විසින් ලකුණු 24-19 කින් ඌව වයිපර්ස් පිල ද, සදර්න් ශාර්ක්ස් පිල විසින් ලකුණු 36-10 කින් සබරගමුව ස්ටැලියන්ස් පිල ද, පරාජය කරන ලදි.



අදහස් (0)

කාල්ටන් සුපර් රග්බි අවසන් තරගයට වයඹ බ්ලැක්ස් - සදර්න් ශාර්ක්ස් එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site