IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාල්ටන් සත් සාමාජික රග්බි පළමු අදියර ගාල්ලේදී

විදේශිය රග්බි ක‍්‍රීඩකයන් 40 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.

එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.  

 



අදහස් (0)

කාල්ටන් සත් සාමාජික රග්බි පළමු අදියර ගාල්ලේදී

රෙහාන් Tuesday, 07 May 2013 11:14 AM

ආපහු ගාල්ලේ ක්‍රිකට් ගහන්න බැරිවෙයිද ? (ස)

:       0       0

චමිල Monday, 06 May 2013 03:32 PM

අපෙන් සුබ පැතුම් !(ස)

:       0       0

ප්‍රසා Monday, 06 May 2013 05:29 PM

අපිට වැඩිම ටෙස්ට් තරග ගණනක් දිනවලා දුන්න පිටිය.... (නි)

:       0       0

ගාල්ලේ සමන් Monday, 06 May 2013 05:53 PM

ඊයේ රග්බි තරගයක දි පරාජිත පිළේ නායකයා තරග විනිසුරුට පහර දුන් පුවතක් වෙබ් අඩවියක තිබුණා. ඔබලාට ඒ පුවත නොලැබුණේ ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site