මේ වසරේ කාල්ටන් අන්තර්ජාතික සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය ආයතනවලින් අවසර ලබාගත යුතු බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.
එය ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නොහැකි වුවහොත් කොග්ගල ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු කරන බව රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසීය.
තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු මස 3 සහ 4 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාල්ටන් රග්බි තරගාවලිය ගාලු යයි
ධර්ම Friday, 15 February 2013 01:34 AM
කාටද ආඩම්බර, ලංකාවට මිස (දී)
දමිත් Friday, 15 February 2013 01:11 PM
සන්තෝසයි (දී)
වරුණ Friday, 15 February 2013 07:42 AM
අන්තිමට රුසියන් ගෑණු ටිකක් නටවලා පෙන්නයි. ඊටවැඩිය නරකද ගංවතුරින් අවතැන් වූ අයට පිහිට වුණොත්? (නි)