තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශය සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලියට විදේශිය වෘත්තිය රග්බි ක‍්‍රීඩකයන් 35 දෙනකු පමණ සහභාගි වීමට නියමිතය.
තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර තරගාවලියේ පළමු අදියර මේ මස 29 සහ 30 දෙදින මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ද, දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.
මෙම ක‍්‍රීඩකයන් අතරට නවසීලන්ත සහ ෆීජි ක‍්‍රීඩකයෝ 10 බැගින් ද, ඇමෙරිකානු ක‍්‍රීඩකයෝ අට දෙනෙක්ද ඇතුළත් වෙති. ඊට අමතරව වේල්ස් ක‍්‍රීඩකයන් තිදෙනකු සහ පෘතුගාල සහ ජර්මන් ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මෙම කණ්ඩායම් 10 යේම පුහුණුකරුවන් ලෙස විදේශිකයෝ කටයුතු කරති. ෆීජි ජාතික හිටපු සත් සාමාජික රග්බි ශූරයකු වන සෙරවි වයිසාලේ ‘උතුරු ග්ලැඩියේටර්ස්’ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාල්ටන් රග්බි තරගාවලියට විදේශීය ක‍්‍රීඩකයෝ 35 ක් එති