IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පසුගිය හය වැනිදා කාලගුණ විපර්යාසය නිසා මරණ සංඛ්‍යාව 47 දක්වා වැඩිවි තිබෙන බවත් 14දෙනෙකු අතුරුදන් වී ඇති බවත් හෙතෙම පැවසීය.



අදහස් (0)

කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි

ලේක්කෝ ගලබඩ Tuesday, 11 June 2013 08:11 PM

ඉතාලියේ 'අක්විලා' ග්‍රාමයේ සිදුවූ විශාල ජීවිත හානියක් වූ භූමිකම්පාව ගැන කල්තියා නොදැන්වීම නිසා 'කාලගුණ' නිලධාරින් කීපදෙනෙක් මිනීමැරුම් චෝදනා යටතේ සිරගත වුණා. (නි)

:       0       0

රාජා Wednesday, 12 June 2013 06:54 AM

අහිංසක ධීවර ජීවිත බිලිගත් ඔය කුණාටුවට මොකක්ද දාන නම? (නි)

:       0       0

සමන් Tuesday, 11 June 2013 08:15 PM

කියන්න බලන්න දූෂිත කාලගුණ නිලදාරින්ට විරුද්ධව ගන්න පියවර? (නි)

:       0       0

නීල් Tuesday, 11 June 2013 08:17 PM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඔබ ආඬපාලි කීමෙන් පලක් නැහැ. (අ)

:       0       0

දිනේෂ් Wednesday, 12 June 2013 03:56 PM

ඇමතිතුමෝ විදුලිකොටල වහින වෙලාවට පාරේ යන්න එපා හොඳද (ස)

:       0       0

චන්දිම Tuesday, 11 June 2013 09:01 PM

අන්තිමට කවුරුත් කට ගහල ගොන් තර්ක දාල එහාට මෙහාට බෝලෙ තල්ලු කරල සුදනො වේවි. මැරිච්ච මිනිස්සු මලාම තමයි ඉතිං. (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 June 2013 09:03 PM

මටත් පුලුවන් මුහුණු බලන් සාස්තර කියන්න. කාලගුනෙත් කළේ ඕකම තමා.(නදී)

:       0       0

මාධව Wednesday, 12 June 2013 12:45 PM

දැන් ඉතින් එක එක්කෙනාට බෝලේ පාස් කරලා හරියන්නෙ නැහැනේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 09:00 AM

ලංකාවේ මෙවැනි ප්‍රශ්නවලදී එක්කෙනෙක් අනිකට ඇඟිල්ල දික් කරලා එයාල බේරෙනවා අසරණ මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවනවා. ඉස්සරත් වුනා , දැනටත් වෙනවා , ඉදිරියටත් වෙයි. (අ)

:       0       0

චානක Wednesday, 12 June 2013 01:15 PM

කව්රු කොහොම කීවත් මුළු රටම දන්නවා මේ කව්ද මොනවද කරන්නේ කියලා.(ස)

:       0       0

වසා Wednesday, 12 June 2013 09:12 AM

මීගමු පැත්තේ ජනතාවට ඔබතුමා කළ සේවය අමතක නැහැ (නි)

:       0       0

හේරත් Tuesday, 11 June 2013 09:54 PM

ඕක උසස් අධ්‍යාපනය සම්බන්ධ ගැටළුවක් (අ)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 11 June 2013 09:54 PM

ඇමරිකාවේ සිදුවුණ සුළි සුළඟ නිසා මැරුන අයගේ මිනියවත් නැහැ. ලෝකයේ දියුණුම රටක් වන ඇමරිකාවට බැරී වුනා නම් එය පිලිබඳ කලින් දැනුවත් කරන්න , තුන්වන ලෝකයේ තවමත් නොදියුණු අපේ රටේ ඕකට කෑ ගහන්නේ මොකටද? (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 11 June 2013 09:58 PM

පටු දේශපාලන පක්ෂ වලට මේකත් අවස්ථාවක්. බංකොලොත් බාවයෙන් මිදෙන්න.අපේ රටේ තාක්ෂණය තාම දියුණු නැහැ. ලෝකයේ දියුණුම කියන රටවල් වලටත් තාම බැහැ හරියට දෙයක් කියන්න. ජපානයේ පුකුසිමා , ඇමෙරිකාවේ පසුගිය කාලයේ ඇතිවූ සුළි සුළඟ මෙයට නිදසුන් (නි)

:       0       0

අජිත් Tuesday, 11 June 2013 10:02 PM

කාලගුණ විද්‍යා කරන තවත් මෝඩ වැඩක් තමයි කාලගුණය පරිපාලන පළාත, දිස්ත්‍රික්ක අනුව කියන එක. මේවා වෙන්කරලා තියෙන්නේ ගගවල් ආදියෙන් නේ. වැස්ස ව්‍යාප්ත වන්නේ වහින්නේ සුලන් දිසා සහ කදු බාදක වලට අනුවයි. ඒ නිසා වහාම වර්ෂාව පදනම් කරගෙන කලාප දිස්ත්රික්ක හදුන්වා දී ඒ අනුව කාලගුණය කිනවානම් වඩා නිවැරදි වේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 09:47 AM

රාජා, "දේශපාලනේ" කියල දාමුද? (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 11 June 2013 07:06 PM

දෙගොල්ලොම කරුණාකරලා විහිලු නොකර ඉන්නවද තවත් මැරිච්ච මිනිස්සුන්ට නිගා නොකර. ධීවරයො හිතනවා ඇති මීට වඩා හොඳයි හොරෙන් බැකෝ දාලා මීගමුවෙ වැලි කැපුවා නම් කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 June 2013 07:09 PM

ලංකාවේ 'කාලගුණයෝ' ටික වැස්සේ තෙමවලා හොඳට හෝදලා ගන්න ඕනේ නිදිමත යන්නත් එක්ක.(නදී)

:       0       0

ශිරළ් Tuesday, 11 June 2013 07:16 PM

දැන් ඉතින් බුර බුර ඉන්න එකයි තියෙන්නේ.(නදී)

:       0       0

රංජිත් Wednesday, 12 June 2013 06:09 AM

වෙබ් එකකින්වත් බලලා කිව්වා නම් මීට වැඩිය හරියට කියන්න තිබුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site