IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලකට පසු කොත්මලේ පිටාර ගලයි

කදුකරයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු විවෘත කොට කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු යොදා තිබිණි.

මේ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයට හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල ප්‍රදේශය දක්වා ජනතාව මහවැලි ගඟට බැසීම අනතුරුදායක බැවින් දිය නෑමට හෝ වෙනත් කටයුතු සඳහා ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස කොත්මලේ ජලාශ භාර ඉංජිනේරු ඩබ්ලිව් ඒ චන්ද්‍රතිලක මහතා කියයි.



අදහස් (0)

කලකට පසු කොත්මලේ පිටාර ගලයි

සරත් Friday, 14 June 2013 12:10 AM

ඒ කියන්නේ චන්දි වතුර අඩුවෙලා යනකම් නාන්න යන්නේ නැහැ කියලද? කමක් නැහැ, වතුර බහිනකම් එහෙනම් ලිඳෙන් නාන්න! (නි)

:       0       0

චන්දි Thursday, 13 June 2013 04:39 PM

චන්ද්‍රතිලක මහතාණෙනි,අනතුරුදායක බව කලින් දැනුම් දීම ගැන ඔබට මගේ ස්තුතිය. (ත)

:       0       0

වරුණ Friday, 14 June 2013 07:45 AM

ඒ වුණාට තව ටික කාලෙකින් විදුලිය දෙන්න ජලය නැහැ කියාවිද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site