කොල්කටා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවීම නිසා පුනේ හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් පුනේ වොරියර්ස් පිල ලකුණු 34 කින් පරාජය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල ඕවර 20 අවසානයේ දී කඩුලූ 4 ක් දැවී ලකුණු 136 ක් රැුස් කරගත් අතර පුනේ වොරියර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 102 ක් පමණි. පුනේ වොරියස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට කී‍්‍රඩා නොකළ අතර ඔහු පසුගිය තරග වලදී අසාර්ථක විම එයට හෙතුවක් විය. කොල්කටා නයිට් රයිඩර්ස් ඕවර 20 කදී කඩුලූ 4 ට 136 (බ්‍රෙන්ඩන් මැකලම් 41, ජැක් කලිස් 13, සකිබ් අල් හසන් 42) පුනේ වොරියර්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 102 (ජෙසි රයිඩර් 22, මයිකල් ක්ලාක් 13, යූසුෆ් පතන් 12/2, සකිබ් අල් හසන් 18/2)
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්කටා පිලට ලකුණු 34 ක ජයක්
ඩිනක්ෂි ප‍්‍රනාන්දු Sunday, 20 May 2012 02:58 PM
අපොයි මැතිව්ස් මොකද වුනේ සල්ලී මදිද?????