IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාර් හිමියා පානදුරේදී මරා දාලා

පානදුර කාරයක් තුළ  මිය ගොස් සිටි ඉන්ද්‍රජිත් ප්‍රගීත් දේවනාරායණ(40) මහතා රැහැනකින් ගෙල සිරකිරීමෙන් මරා  දමන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර පී.බී දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.



අදහස් (0)

කාර් හිමියා පානදුරේදී මරා දාලා

මංජු Tuesday, 02 July 2013 07:32 AM

වෙලාව ආවාම යන්නම වෙනවා (නි)

:       0       0

තිලක් Tuesday, 02 July 2013 07:54 AM

ලංකාවේ අඳුරුතම යුගය මෙම යුගයයි (නි)

:       0       0

විහන් Monday, 01 July 2013 05:09 PM

මොකටද මරලා තියෙන්නේ දන්නේ නැහැ නේද? (දී)

:       0       0

තිලක් Tuesday, 02 July 2013 07:55 AM

සත්තකින්ම මමත් නිවාඩුවට ලංකාවට ඇවිත් ගියේ පුදුම බයකින්.ඉස්සර මිනීමරු ප්‍රබකරන්ගේ කාලේදී වුනත් අපි හිතේ සතුටින් බියක් නැතිව ලංකාවට නිවාඩුවට අරව මිනිස්සු.ලංකාව මිනිකන්නන්ගී දීසයක් වෙලා (අ)

:       0       0

ටිකිරි Tuesday, 02 July 2013 07:56 AM

සුජිත් ඔබ ගේ අදහස 100% ක සත්යි.(අ)

:       0       0

වාස් Monday, 01 July 2013 05:14 PM

මම නම් මේ දවස් වල වැලිකඩ ඉන්නේ හොදේ.(නදී)

:       0       0

වජිර රොමේ Monday, 01 July 2013 05:27 PM

මීට කලිනුත් ඉතාලි වලින් ආපු කෙනෙක් පානදුරයේදී මරලා තිබුනා මතකද? දැන් යුරෝපේ රටක ඉදලා ලංකාවට ජීවත් වෙන්න එනකොට මරණය අරන් එන්න වෙලා තියෙන්නේ. රටේ දැඩි නීතියක් තියනවා නම් මේවා අඩුවෙයි. නමුත් ඒක හීනයක් විතරයි (දී)

:       0       0

පද්මා Tuesday, 02 July 2013 08:34 AM

පල හොරු,තක්කඩියෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ පිරිච්ච රටක් කුහක කම නිසාම ලොවෙන් උතුම්,ලොවෙන් සැපයි කියල ඉතාලියත් දාල නාව නම් මේ දේ සිදු නොවන්න ඉඩ තිබුන.ලංකාව ලෝකේ 68 වෙනිතනට හොදයි කියල වාර්තා කිවේ නිකන්ද.(අ)

:       0       0

රානි Tuesday, 02 July 2013 08:35 AM

අර මග එනවයි කියන බිරිද අපහු හරවල යවන්න. මොකෝ දුෂණය වෙන්න ඉඩ තියනවා.(අ)

:       0       0

සේන Tuesday, 02 July 2013 08:35 AM

ඇයි දෙයියනේ ආවේ! දෙයියෝ ඉතාලි යන්න හැමෝටම වරම් දෙන්නේ නැහැ. ඒකට පයින් ගහලා මිනීකන්නන්ගේ දේශයකට "උතුම්" කියලා ගොඩ බැස්සම ඔහොම වෙනවා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 02 July 2013 08:38 AM

මේක කේතුමතී පුරේ නැත්නම් ලොව උතුම් රට යැයි පම්පෝරි ගහන ඊනියා ජාතිකවාදී රැල මොකෝ ගොලුවෙලා?තිරිසන් මිලේච්ච සමාජයක් ලංකාවේ ඇති බව කෙලින් නොකියා වහලා කතා කරන එකෙන් වෙන්නේ තවත් වැඩේ වණ වෙන එක. (නි)

:       0       0

නන්දන Tuesday, 02 July 2013 08:39 AM

ආසියාවේ (අ)මුතු ඇටේ දැන් මිලේච්චයි, නින්දිතයි,අසික්කිතයි. (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 02 July 2013 09:23 PM

ලෝකයේ සාමකාමී ම රට ලංකාවයි (අ)

:       0       0

අස්මිත් Tuesday, 02 July 2013 09:11 AM

දුකයි,ලැජ්ජයි,වේදනාවයි හැර ලංකාවේ ඉන්න සතුටින් ඉන්න පුලුවන් දාමරිකයන්ටයි,ස්ත්‍රී දුෂකයන්ටයි, මැරයන්ටයි, හොරුන්ටයි විතරයි. (නි)

:       0       0

අසේල Monday, 01 July 2013 06:19 PM

මටනම් ලංකාවට එන්නත් බයයි දැන්.(නදී)

:       0       0

රූපා Tuesday, 02 July 2013 09:43 AM

දම්මික පෙරේරා, මිල්ල සොයා ගිහින් නෙමෙයි මේ ජිවිතේ නැති වුනේ. ලංකාවේ ඉදලා. ඉතාලි ඉදන් ආවා මිසක ඉතාලි ඉදලා මැරුනේ නැහැනේ. මැරුනේ ලොවෙන් උතුම් ලංකාවේ. ඒකට මිල්ල සෙවිල්ල අතරේ සම්බන්ධයක් නැහැනේ මහත්තයෝ. (නි)

:       0       0

සේන Tuesday, 02 July 2013 09:45 AM

මේවට බනිනකොට ඉනියා ජාතිකවාදී කුහක නඩයට හරියට හිත රිදෙනවා. හැබැයි නීතියක් නැතිවම,අපරාද වෙද්දී,දේශපාලකයෝයි ඔවුන්ගේ වන්දිබට්ටයෝයි පිස්සු නටද්දී මුනිවත රකින ගමන් පෙළපාලි යනවා ඵලක් නැති දේවලට. ඒ නිසා වෙන රටක් වර්ණනා කරන කල තරහා යනවා මේ කුහකයන්ට. (නි)

:       0       0

ජෝයි Tuesday, 02 July 2013 09:47 AM

චිකාගෝ මැර වැඩ වලට ප්‍රසිද්ධ වුනේ 1800 ගණන් වල. චිකාගෝ ඒ කාලේ දුප්පත්ම සහ අධ්‍යාපනේ අඩුම ජනතාවක් හිටියලු. දැන් තත්වේ එහෙම නැහැ.කොහෙත් වෙන අපරාධ එහෙත් වෙනවා හැර ඉස්සර තිබුන තත්වයක් නම් නැහැ. (නි)

:       0       0

චූලා Tuesday, 02 July 2013 09:49 AM

දේශපාලකයිනේ, ඔහෙලා ඇත්තටම බුදිද? මේ රටේ නිතිය වනගත කිරීමේ පාපයෙන් ඔහෙලාට හෝ ඔහෙලාගේ වන්දිබට්ටයින්ට ගැලවෙන්න බැහැ. මේ සියල්ල යට ගසා කිසිත් නොවුනා සේ අපේ රට දැන් හරි හොදයි නොකියා දෙනෙත් හැර බලත්වා! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 01 July 2013 07:10 PM

මේ හිටිය පැන පැන දෙන අපේ ඉන්ද්‍රජිත්ද?(නදී)

:       0       0

සුජිත් Monday, 01 July 2013 07:12 PM

ලංකාවේ අඳුරුතම යුගය බිහි කිරීමේ ප්‍රණාමය මෙම රජයට හිමි විය යුතුයි.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 01 July 2013 09:44 PM

මොහුගේ බිරිඳ හෙට එනවලු ලංකාවට ඉතාලි ඉඳල . එකට වෙන කෙනෙක් යන්න මෙයාව මැරුවද දන්නේ නැහැ . මිල්ල සොයා ගොසින් නැති වන ජිවිත(අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 10:08 PM

ඉතාලි තරුණයිනි, ලංකාවට ගිය විට මුදල් යහමින් ඇති බව පෙන්නා 'නයි අරිමින්', කහ චේන් පොරවාගෙන, තනි පංගලමේ රෑ බෝ වී බොන්න යන්න එපා නුපුරුදු තැන් වලට. ඔබට නොදන්නා කෙනෙක් ඔබ පසු පස ඒමට පුළුවනි.(අ)

:       0       0

සුරේන් Monday, 01 July 2013 10:08 PM

මිනිස්සුන්ට නිදහසී ඉන්න දෙන්නේ නැති හැටි (අ)

:       0       0

සරත් ඩු Monday, 01 July 2013 10:47 PM

සුජිත් ඔහොම කියන්න එපා කාටවත් නෙමෙයි අදහස් කියන සමරුන්ට දරාගන්න බැහැ. (අ)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 05:31 AM

අද රට චිකාගෝව වගේ නේද? කොහේ බැලුවත් මරනවා ,කපනවා ,කොටනවා , අනේ මොකද මේ වුනේ මගේ රටට? (නි)

:       0       0

වල්පිට Monday, 01 July 2013 04:55 PM

ලෝකය රග මඩලකි අපි එහි නළුවෝ වෙමු.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 02 July 2013 07:02 AM

චිකාගෝ වල නම් මෙහෙම බය වෙන්න දෙයක් නැහැ. රෑ 11 ට 12 ට උනත් ඩවුන් ටවුන් එකේ ඇවිදින්න පුළුවන්. (අ)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 07:27 AM

කොහොමද ලංකාවෙත් දැන් ඉන්නේ චිකාගෝ බුල්ස් ලද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site