(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන් මරණයට පත් ව ඇතැයි පොලීසිය කියයි.
බලන්ගොඩ මුලික රෝහලේදී මරණ පරික්ෂණය සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එමි.රත්නායක මහත්විය සිදු කළාය.
මෙම දරුවාට ඒ වන විට නමක්ද නොතිබු බවට වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි සිර වී බිලිදා මරුට