IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරේ පිටට මරේ

තඹුත්තේගම කළුන්දෑවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (28)  උදේ බලෙන් ඇතුළු වූ පිරිසක් වාහනයක් පැහැරගෙන යද්දී ව්‍යාපාරිකයා ඔහුගේ රියෙන් ලුහු බැඳ ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

රාජාංගන වම් ඉවුර අසළ දී   තමාට කඩුවකින් ගසන්නට තැත් කළ බවත්, ඒ අවස්ථාවේ තම කාරය ඇළට පෙරලී ගිය බවත් ඔහු පොලිසියට කියා ඇත.

ව්‍යාපාරිකයා ද සුළු තුවාල ලැබීය.

කාරය පැහැරගත් පිරිස කොල්ල කල්ලියක් ද, එසේ නැතිනම් වෙනත් පිරිසක් ද යන්න පැහැදිලි නැත.

ව්‍යාපාරිකයා පොලිසියට කියා ඇත්තේ කාරයේ තිබූ රුපියල් ලක්ෂ 35ක් ද, පවුම් 12ක් වූ තමාගේ රත්‍රන් මාලය ද   පැහැරගත් බවයි.

GALGAMUWA-SANJEEWA-(3)(2) GALGAMUWA-SANJEEWA-(4)(1) GALGAMUWA-SANJEEWA-(8)(2) GALGAMUWA-SANJEEWA-(9)(1) GALGAMUWA-SANJEEWA-(11)

 



අදහස් (0)

කොරේ පිටට මරේ

හේවාවිතාරණ Monday, 01 September 2014 04:47 PM

එතකොට පැහැරගෙන ගිය වාහනය මොකක්ද? (නි)

:       0       0

කුමාරි Thursday, 28 August 2014 11:08 AM

ලක්ෂ 35ක් ඇයි කාරෙකේ තිබුණේ?අනුමානයක් නැහැ ඒ මුදල් ගැන දාන්නම කෙනෙක් තමා මේ වැඩේ කරන්න ඇත්තේ. (අ)

:       0       0

සුගුනවති Thursday, 28 August 2014 11:57 AM

අර තුන්වෙනි පින්තුරේ ඉරුණු ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනාද මුදලාලි? (ස)

:       0       0

සත්‍යයා Thursday, 28 August 2014 11:58 AM

අනවශ්‍ය වැඩ කරන්න ගියහම ඕනේ දෙයක් උඩු කුරු යටි කුරු වෙනවා. පෙන්නේ නැද්ද ආණ්ඩුත් එක්කත් වෙලා තියෙන දේ. (ස)

:       0       0

සමන් Friday, 29 August 2014 04:57 PM

ඔව්, මංජුල කියනවා වගේ, මම දන්නා හිත හොඳ නිහතමානීම පුද්ගලයෙක් තමයි මෙයා. (නි)

:       0       0

තුසිත Thursday, 28 August 2014 12:23 PM

මේකත් කතන්දරයක් නේද? (අ)

:       0       0

ගයාන් Thursday, 28 August 2014 12:34 PM

අපොයි,. ඊළගට ගෙට පනින්නේ සුගුනාවතී (අ)

:       0       0

මංජුල Thursday, 28 August 2014 12:37 PM

මේ තමා තඹුත්තේගම කව්රුත් අදුරන මහින්දරත්න මුදලාලි මෙයාගේ වාහනේ ලක්ෂ 35 ක් තියෙන්න ඇති ඇත්තටම මම දන්නා විදිහට මේ මුදලාලි හැම සතයක්ම හම්බ කරන්නේ සාදරනෙන් (අ)

:       0       0

හර්ෂ Friday, 29 August 2014 05:18 AM

කාරයේ මේතරම් මුදලක් තියෙන්න ඇත්තෙ බැංකුවටවත් දාන්න වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Thursday, 28 August 2014 02:14 PM

ඒක තමයි මංජුල මේ තැනැත්තාට මෙහෙම අලකලංචියක් වුනේ. සාධාරණ විදියට තමන්ගේ මහන්සියෙන් හම්බු කල දේට තමයි මේ රටේ දැන් අපල. අසාධාරණ සල්ලි නම් කොහොම හරි ආරක්ෂා වේවි. (අ)

:       0       0

නිලන්ත Saturday, 30 August 2014 07:03 PM

සල්ලි පොළියට දුන් කෙනෙක්ද? (නි)

:       0       0

රන්ජිත් Saturday, 30 August 2014 07:08 PM

අනේ මන්දා මොකක්ද කියලා? (නි)

:       0       0

ලක්ෂපාන Thursday, 28 August 2014 03:10 PM

මේ ලිපිය කියවද්දී නිකන් කරකැවිල්ල වගේ ..(අ)

:       0       0

ව.ප්. දුමිතසිරි Thursday, 28 August 2014 03:32 PM

එ් අත්තටම කණගාටු වෙනවා ඒ පුවත ගැන (අ)

:       0       0

දමයන්ති Thursday, 28 August 2014 04:00 PM

දැන් සාදාරන සල්ලි හම්බ කරගෙන ජීවත් වන්න පලුවන රටක් නම් අද මම මෙහෙම දුක් විඳින්න් නැහේ පොලිසිය හොරුන් ට හිතවත් වෙලා අපි කාට කියන්නද ඔය නරකාදී පාලන වැරැද්ද (අ)

:       0       0

පද්මිණි Thursday, 28 August 2014 04:33 PM

ජීවිතය බේරුණු එකම ඇති නේද. ධනවත් අය නම් ඒ බව පෙන්වන්න එපා. පවුම් 12 මාලයක් එල්ලගන්න මෙයාට පිස්සුද? (අ)

:       0       0

විකී Thursday, 28 August 2014 06:40 PM

මේ මුදලාලි තබුත්තේගම ලොකුම සල්ලි කාරයා කිව්වොත් හරි.හරිම පොඩි තැනක ඉදලයි ඔතනට ආවෙ.ලක්ෂ ගනන් සල්ලි අතේ තියාගෙන තඹුත්තේගම ටවුන් එක හරහා යනවා කිසිමකරදරයක් වුණේ නෑ,පවුම් 12 මාලයක් දාගෙන ඉන්නවා දැකලම නෑ.ඒත් සමහරවිට දාගෙන ඉන්න ඇති.නැත්තන් සරමයි කමිසයි එකයි අදින සාමාන්‍ය මනුස්සයෙක් විදියටම ඉන්න කෙනෙක්.පොඩ්ඩක් ෆොටෝ එක බලන්න.කෝටිපතියෙක් වගේ පෙනුමක්වත් තියෙනවද?පව් (අ)

:       0       0

තිලක් Thursday, 28 August 2014 08:58 AM

ඒ කතාව ටිකක් අසාමාන්‍යයි වගේ (අ)

:       0       0

සුගත් Thursday, 28 August 2014 09:09 AM

මට හිතෙන්නේ මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.(අ)

:       0       0

අසේල Friday, 29 August 2014 12:05 AM

කොල්ල කල්ලියක්ද, නැත්නම් වෙනත් පිරිසක්ද කියලා කියන එකෙන් අදහස් වෙන්නේ තවම හරියට මේ ගැන හොයාගෙන නැහැ කියන එක නේද? (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 28 August 2014 10:21 AM

පොලිසියට කතා කරලා පොලිසිය කරන්න ඕනේ දේ මුදලාලි කරන්න ගිහින් , කර ගත්ත නස්පැත්තියක්, කොරේ පිටට මරේ හොඳම ශිර්ෂ පාඨය. (ස)

:       0       0

ජයනි Friday, 29 August 2014 02:11 AM

පද්මිණී කියන එක හරි. (නි)

:       0       0

ජානක Thursday, 28 August 2014 10:47 AM

මේ රටේ නිතිය වල් වැදී ඇත..හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ, කුඩු මුදලාලිලා සහ දුෂකයෝ වැඩිවී ඇත..... ආශ්චර්යකි ! (ස)

:       0       0

ලක්‍ෂ්මි රම්‍ය කුමාරි Wednesday, 03 September 2014 09:50 AM

කොහොම වුණත් ඒ මුදලාලි පවු නේද? දුක්විඳලා හොයාගත් දේවල්නේ (නි)

:       0       0

මදුෂාන් Wednesday, 03 September 2014 10:04 AM

හිතාගන්න අමාරුයි මට නම් කිසිම දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site