IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කරු ජයසූරිය කතානායක

නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා තෝරා පත් කර ගනු ලැබීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාගේ නම යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කළේය.

සියලු මන්ත්‍රීවරු මන්ත්‍රී දිවුරුම දී මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබූහ. එහි සිංහල අනුවාදය මෙසේය.

Pariamen-MP-Oth

webparlament_201591pic1 webparlament_201591pic2

(ඡායාරූප - අශ්වින් හෙම්මාතගම - ට්විටර් අඩවියෙන්)

 

 



අදහස් (0)

කරු ජයසූරිය කතානායක

රිචි බාලසුරිය Tuesday, 01 September 2015 08:08 AM

සුදුස්සාට සුදුසු තැන ලැබුණ අවස්ථාවක් , කලකට පසු . කරු ජයසුරිය මහතාට මාගේ සුබ පැතුම්ද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site