පළාත් පාලන ඇමැති කරු ජයසූරිය ‘පතෝල‘ඇමැතිවරයෙකියි දඹුල්ල මහ නගර සභා එජනිස මන්ත්‍රී එච් එම් රූපසිංහ මහතා දඹුල්ල නගර සභාවේ අවසන් රැස්වීමේදී අද (30) පැවසීය.
ඔහු එසේ පැවසුයේ බදාදාට(31) අවසන් වීමට නියමිතව තිබු පළාත් පාලන නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සමඟ සභාවේ අනික් මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමත් සමඟ සභාව කල් තැබීමටද සිදු විය.
නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්විණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරු ජයසුරියට දඹුලු සභාවෙන් සම්මානයක්
ජනහිත Monday, 30 March 2015 10:14 PM
නමුත් මම දන්නා හැටියට නම් එතුමා හොඳ කෙනෙක් වගේම වැදගත් මහත්මයෙක්. (නි)
වරුණ Monday, 30 March 2015 11:22 PM
මසුරන් වටින කතාවක්නේ කියලා තියෙන්නේ (නි)
අනුර Tuesday, 31 March 2015 12:46 AM
අනේ පවු නේද? (නි)