IMG-LOGO

කුරු ගස ගල උඩ - මයුරා කොට උඩ

හම්බන්තොට නගර දොරටුවේ මහා කළු ගලක් උඩ මේ කුරු ගස නගරාලංකාරය වැඩි කරයි.

කුරහන් කෑමටත්, ප්‍රජාව බෝ කිරීමටත් සඳහා මොනරා මේ දිනවල කතරගම සෙල්ලකතරගම හේන්වලට එයි. කතරගම දෙවියන්ගේ වාහනය මයුරාය.



අදහස් (0)

කුරු ගස ගල උඩ - මයුරා කොට උඩ

අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 05:26 PM

කතරගම දෙවියන්ගේ අඩවියෙ බොරු බැහැ..!(නු)

:       0       0

සමිත Tuesday, 22 January 2013 05:44 PM

මේක ඡායාරූප දෙකක් දෙපොලක ගත්ත..ඒ දෙක එකට එකතුකරලා තියෙන්නේ..!(නු)

:       0       0

ලසන්ත Tuesday, 22 January 2013 05:44 PM

ඇයි මේ අහස දෙකට බෙදිලා.. (නු)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 10:56 PM

තව පොඩ්ඩක් පැහැදිලි කරානම් තමයි දසුනේ අලංකාරය වැඩි වෙන්නේ (ස)

:       0       0

අනුර Tuesday, 22 January 2013 12:54 PM

මේ ‍වගේ දේවල් දැක්කම හිතෙනවා අපේ රට කොයිතරම් ලස්සනද කියලා (ස)

:       0       0

පාලිත් Tuesday, 22 January 2013 01:01 PM

අපේ රටේ අසිරිය දැක්කම ..හිතට පුදුම සතුටක් දැනෙන්නේ (ස)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 08:03 AM

තුවක්කු තියෙන අයගෙන් තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

නසාර් Tuesday, 22 January 2013 01:30 PM

අහසට මොකද වෙලා තිනේනේ..!(නු)

:       0       0

සමන්ත Tuesday, 22 January 2013 01:56 PM

සොබාදහමට හානි කරන්න එපා කොතැන ගියත්.!(නු)

:       0       0

සම්පත් Tuesday, 22 January 2013 01:56 PM

වීරවිල වැව ළගට ගියොත් ගොඩක් ලස්සනයි.. විනාශ කරන්න එපා..!(නු)

:       0       0

චන්දන Tuesday, 22 January 2013 02:20 PM

පිංතූරෙ ගොඩක් ලස්සනයි.. (නු)

:       0       0

ගාල්ලගේ Tuesday, 22 January 2013 02:28 PM

රට ඉතාමත්ම ලස්සනයි හැබැයි ඉන්න අය තමා කැත .(ස)

:       0       0

වරුණ Tuesday, 22 January 2013 02:28 PM

මයුරා විතරක්නම් මදැයි කොට උඩ රටත් අපිත් මේ දවස්වල කොට උඩම තමයි.. තව ටික දවසකින් මෙහෙම ගියොත් පොළොවටම හාන්සි තමයි..!(නු)

:       0       0

මධූ Tuesday, 22 January 2013 02:35 PM

මේ දේවල් ලස්සනයි...මනුස්ස හදවත් අවලස්සනයි (ස)

:       0       0

සේනානායක Tuesday, 22 January 2013 02:44 PM

දර්ශනය රමණීයයි . මොණරත් මාරයි . ඒත් කුරිරු මිනිස්සු තමයි ප්‍රශ්නේ (ස)

:       0       0

මනෝජ් Tuesday, 22 January 2013 02:45 PM

ඒකෙ ස්වාභාවිකත්වය තිබුණානම් හරිම සුන්දරයි(ස)

:       0       0

චතුරංග Tuesday, 22 January 2013 02:45 PM

බලන්නකෝ ලස්සන (දී)

:       0       0

කුරුවිට Tuesday, 22 January 2013 02:56 PM

රට ඉතාම ලස්සනයි, සොබා දහමත් ලස්සනයි. ඉන්න අයත් ලස්සනයි. හදවත් තමයි කැත (ස)

:       0       0

ශාන්ත Tuesday, 22 January 2013 08:57 PM

සුන්දර නිර්මාණයක්. බලන් කඩතුරා හැර දෑසේ... (නි)

:       0       0

චරිත් Tuesday, 22 January 2013 03:12 PM

බොහොම ලස්සන ඡායා ! (ස)

:       0       0

රාජ් Tuesday, 22 January 2013 03:27 PM

ඔක්කොම ලස්සනයි. සමහර මිනිස්සුන්ගෙ වැඩ තමයි කැත. කොස් ගෙඩි දෙකටත් උසාවි යන රටක්නේ මේ .(ස)

:       0       0

හිල්මි Tuesday, 22 January 2013 03:33 PM

මේ මළපෙරේතයෝ වගෙ කට්ටිය ඉන්න රටේ මෙවන් ලස්සන සතුන් තව කී කාලයක් ඉදීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කමල් Tuesday, 22 January 2013 03:37 PM

මේ වසරේ දැකපු ලස්සනම දර්ශනය . ස්තූතියි ඔබලාට (ස)

:       0       0

දමිත් Tuesday, 22 January 2013 03:41 PM

මොනරු හොයන්න තමයි මේ ඔක්කොම. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 January 2013 09:23 PM

මට නම් වටින්නේ මොනරු ඉන්න කොළ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 04:17 PM

නොම්බර තහඩු නැති කතරගම දෙවියන්ගෙ වාහනයට දෙවි පිහිටයි..!(නු)

:       0       0

ගාමා ගාමිණී Tuesday, 22 January 2013 04:26 PM

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අතිරමණී(නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 05:01 PM

රමණීය දසුනක්..!(නු)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 22 January 2013 05:13 PM

වටිනා ඡායාරූපයක්. ලංකාදීපයට ස්තූතියි (නි)

:       0       0

රහීම් Tuesday, 22 January 2013 11:47 PM

ඇත්තටම ලස්සන පින්තුරයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 148 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site