වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි පතමින් කිරිඅම්මාවරු 270 දෙනකුට කිරි දානයක් පිරිනැමීය.
පළාතේ සිංහල දෙමළ අයගේ සහායෙන් පොලිසිය සිදුකළ මේ කිරි දානයට සිංහල සහ දෙමළ කිරි අම්මාරු පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරි අම්මාවරු දානෙන් සිංහල, දෙමළ සමගිය පෙන්වයි
චතුර Wednesday, 04 January 2012 01:57 PM
ඔයාගෙ වැඩ ටිකනම් නියමයි. අනිත් හැමෝටම ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා
චන්දන ගමගේ Saturday, 31 December 2011 06:02 PM
බොහොම අගෙයි වැඩේ නම්.
ලෙස්ලි Saturday, 31 December 2011 06:10 PM
පොලීසියෙ අයත් පින් වැඩ කරනවනේ..
වසලා Saturday, 31 December 2011 06:36 PM
මෙයා පැවැත්වූ සංජීව මහත්මයා හරිම පින් වැඩක් කරලා තියෙන්නේ...
ජීවන් Saturday, 31 December 2011 06:37 PM
සියලුම රජයේ ආයතනවලට ආදර්ශමත් පින්කමක්.
wasala Saturday, 31 December 2011 06:41 PM
මෙය පැවැත්වූ සංජීව මහත්තයා හරිම පන් අතේ වැඩක් කරල තියෙන්නේ..
කේ ජී කරුණාදාස Saturday, 31 December 2011 06:48 PM
හොද ආදර්ශවත් ක්‍රියාවක්
රොන් Saturday, 31 December 2011 07:22 PM
මෙවැනි යහපත් දේ අපේ පොලිසිය සහ මහ ජනතාවට එක්ව කිරිමට ලැබේවා !
සරත් ද සිල්වා Saturday, 31 December 2011 08:33 PM
ඉතාම හොද සත් ක්‍රියාවක්. ශ්‍රී ලංකා පොලීසියට අපේ ප්‍රණාමය.
ප්‍රදීප් ජානක Saturday, 31 December 2011 09:55 PM
ඇත්තෙන්ම හරිම ලස්සන පින්කමක්. සියලු දෙනාටම මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උතුමි ආශිර්වාදය ලැබෙවා!
අතපත්තු Saturday, 31 December 2011 11:51 PM
මෙවන් උතුම් දෙයක් සංවිධානය කරපු ඔබතුමන්ලාටත් ලක්වැසි සැමටත් සෙතක්ම සැලසේවා. සුභ නව වසරක් ලෝක වාසී සියලු දෙනාටම.
roy Tuesday, 10 January 2012 03:44 PM
වවුනියාව සෙට්ටුකුලම පොලිසිය නව වසරට ආසිරි ,ලොකු ආදර්ශයක්
සරත් Sunday, 01 January 2012 09:04 AM
ආදර්ශමත් පොලිස් නිලධාරීන් පිරිසක්. රටටම ආදර්ශයක්