IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චියෙන් අල්ලයි

 ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් වෙරළ තීරයෙන් සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

පොලිසිය වැටලීම කරද්දී එතැන සිටි සැකකරුවකු පාර්සලයක් රැගෙන යතුරු පැදියකින් පලා ගිය බවත්, ඔහු ලුහු බඳිද්දී පාර්ලසය දමා ගිය බවත්, එහි ගංජා කිලෝ 30ක් තිබුණු බවත් පොලිසිය පවසයි.

(1)(5) (2)(4) (3)(6)



අදහස් (0)

කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චියෙන් අල්ලයි

සත්‍යයා Monday, 07 November 2016 02:10 PM

ඉන්දියාවේ සිට හොරබඩු මෙරට ගෙන්වන්නත්, මෙරට සිට හොර බඩු ඉන්දියාවට යවන්නත් උතුරේ මැර කල්ලි වලට තිබු අවශ්‍යතාවය ට නිත්‍යානුකුල බලයක් වෙනම රාජ්‍යයක් හරහා ලබා දෙන්න පොරොන්දු වුනේ සිංහල බෞද්ධ හා හින්දු ද්‍රවිඩ විරෝධී බලවේග. (බ)

:       0       0

මොහොමඩ් පාසිල් Tuesday, 08 November 2016 02:35 AM

අායුර්වේද වට්ටොරු වලත් මේවා තිබුනා. එ්ත් නීතිවිරෝධී නම් නීතිවිරෝධියි. එ්කෙ කතා දෙකක් නැහැ. නමුත් පිටරටවල් වල කීමොතෙරපි ( පිළිකා) වලට දෙන බෙහෙත් වෙනුවෙන් ගංජා තෙල් පාවිච්චි කරන්නත් පටන් අරන්. අපි පස්සටද යන්නෙ..? (නි)

:       0       0

නුවන් Monday, 07 November 2016 11:06 AM

ෆෙඩරල් ඉල්ලන්නේ ඔය ව්‍යාපාර වැඩි දියුණු කරගන්න! (බ)

:       0       0

රූපවතී Monday, 07 November 2016 11:51 AM

මේ මුහුදු මාර්ග ආවරණය වන පරිදි ..ඇයි අපේ නාවික හමුදාවට බැරිද? මේ යුද්ධයත් නැති එකේ වැඩකුත් නැතිව නිකම් ඉන්න වෙලේ ..ටිකක් ඕනේ කමින් පැය 24 මාරුවෙන් මාරුවට මුහුදු සීමාව සංචාරේ කලානම් නේද හොද ..? තව කොහොම හිටියිද පාලමක් එහෙම හැදුවොත් ..? (හේ)

:       0       0

ලසිත් Monday, 07 November 2016 12:01 PM

ඇල්ලුවට සැකකරුවන් පැන ගොස්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site