IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කේරළ කුරුමානමත් වරදී

 ඕස්ට්‍රේලියාව බලා  නීතී විරෝධි ලෙස  බෝට්ටුවකින් ගමන් කිරීමට සුදානමින් සිටි  ශ්‍රී ලාංකිකයෝ  14 දෙනක් අද (06) තමිල්නාඩුවේ කේරළයේ  කොචින්හි චර්නාකුලම් බස්නැවතුම් පළක සිටියදී  තමිල්නාඩුව පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබුහ.

 මොවුන් කොච්න් ප්‍රදේශයට ගෙනැවිත් ඇත්තේ  තමිල්නාඩුවේ  පිහිටි සරණාගත කඳවුරුවල සිට බවත් ඔවුන් රැගෙන ආ පුද්ගලයා හදුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

 මේ සදහා තමිල්නාඩුවේ සාදන ලද බෝට්ටුවක් උයෝගී කැරගෙන ඇති බවත් සරණාගතයින්  කඳවුරුවලින්  පිටතට රැගෙන යාම පිළිබඳව ඒඒ කඳවුරුවලට දන්වා ඇති බවත්  පොලිස් කොමසාරිස්  එස් කේ ජේම්ස් මහතා පවසයි.

 මොවුන් සියලු දෙනාම වයස අවුරුදු 40 සිට 21 දක්වා  වයස් කාණ්ඩයන්ට අයත් බවත් පොලීසිය පවසයි.



අදහස් (0)

කේරළ කුරුමානමත් වරදී

විමලේ Friday, 07 June 2013 04:26 PM

ඒවා කොහෙද අපිත් එක්ක

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 06:14 PM

අනේ අපිට මොකද? ලංකාවෙ ඉන්න බැරුව එහෙ ගියා. දැන් එහෙ ඉන්න බැරුව අරහෙ යන්න යනවා (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Thursday, 06 June 2013 06:19 PM

කෝච්චි තිබෙන්නේ තමිල් නාඩුවේ නොවේ? කේරල ප්‍රාන්තයේ.(නදී)

:       0       0

වජිර Thursday, 06 June 2013 06:53 PM

ඉස්සර අපි අපේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගත්තේ පුවත්පත් වලින්. දැන් හැදෙන ළමයි එහෙම නැහැ (නි)

:       0       0

ඇසළ Thursday, 06 June 2013 07:01 PM

ශ්‍රී ලාංකිකයෝ කියලා නොකියා ශ්‍රී ලංකාවේ හිටපු දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් කියලා කිවුවා නම් තමයි අපි කැමති (නි)

:       0       0

ගමගේ Thursday, 06 June 2013 08:02 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site