චීනය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය වැනි රටවල පවත්නා කුරුළු උණ ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගෙන ඇතැයි රජය කියයි.
කුරුළු නිශ්පාදන මෙරටට ගෙන ඒම තහනම් කිරීමටත්, එම රටවල සිට එන අය සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්කිරීමටත් රජය පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුරුළු උණට වැට
සිල්වා Friday, 26 April 2013 03:58 AM
මිනිසුනේ, මේ වනතුරු (මින් පෙරත්) මෙම උණ වැළදුණු පක්ෂියෙකුත්, මිනිසෙකුත් නැත. මෙයත් කලින් කලට චීනය ඇතුලු මුලු ආසියාවම අස්ථාවර කිරීමට බටහිරයන් කරන කූට උපක්‍රමයකි. මෙයද අවියෙන් තොරව කරන යුද්ධයකි. දැනට අප බියවිය යුත්තේ කාසල් රෝහළේ දැඩි සත්කාරය වසා දැමීම පිළිබඳවයි.
සංජීව Friday, 26 April 2013 06:20 AM
හරිසෝන් , ඉන්ටෙර්නෙට් කියලා එකක් තියෙනවා. ලෝකේ වෙන දේවල් ගැන ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. (නි)
හැරිසන් Thursday, 25 April 2013 08:08 PM
කරුණාකර මටත් චීනයේ කුරුළු උන ගැන දන ගන්න ක්‍රමය කියන්න. මමත් චීනයට යන්න හිටියේ. දැන් කවදා තරමේ ඉඩක් ලැබෙයිද?(නදී)