IMG-LOGO

කේරළයේ විශ්ව විද්‍යාලයක තේරපීමක්

කේරළයේ කෝචිං විද්‍යා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිදුවුණු තෙරපීමකින් සිසුන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 64 කි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.

තෙරපීම හටගත්තේ විශ්ව විද්‍යාලය තුළ රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරේය.

සංගීත ප්‍රසංගය නැරැඹීමට අවසර ලබා දී තිබුණේ විශ්ව විද්‍යාලයේ සිසුන් ට පමණි. සංගීත ප්‍රසංගය පැවැත්වෙමින් තිබුණේ එළිමහනේය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී ඇද හැලුණු වර්ෂාවක් හේතුවෙන් එය විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට තීරණය කෙරුණු අතර, තෙරපීම හටගත්තේ ශ්‍රවණාගරයට සිසුන් ඇතුළු වීමට දිව යද්දීය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

කේරළයේ විශ්ව විද්‍යාලයක තේරපීමක්

Mohan Mangala Sunday, 26 November 2023 03:11 PM

මරු යුනිවසිටි ළමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site