මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහා කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේ බෞද්ධ පන්සල්වලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
ලන්ඩනයේ බෞද්ධ විහාරයේදී බෝගොඩ සීල විමල නාහිමි ඇතළු මහා සංඝරත්නය ඔහුට සෙත් පිරිත් දේශනා කැර සෙත් පැතූහ.
මහ කොමසාරිස් සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ විහාරයට ද ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තම උපරිම සේවය සලසන බව ඔහු කීවේය.

2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක‍්‍රිස් නෝනිස්ට සඟරුවනේ ආසිරි