(යොහාන් භාසුර)
ඉන්ධන නොමැති වීම නිසා කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය ද අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි ලංකා විදුලිබල මන්ඩලය උසස් නිලධාරියකු 'ලංකාදීප' යට පැවැසීය.
එම බලාගාරය අක්‍රීය වීමත් සමග ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 270ක විදුලි ප්‍රමාණයක් අහිමි වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම බලාගාරය මීට සතියකට පමණ පෙර ද අක්‍රීය වූ අතර නැවත ඉන්ධන ලැබීමෙන් පසු ක්‍රියාකාරීත්වය ආරම්භ කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය යළිත් අක්‍රීය වෙයි
sharm warn Wednesday, 23 February 2022 11:30 AM
අයියෝ මේ පරණ යකඩවලට දෙන්න ඕනේ යන්ත්‍රසූත්‍ර ගෙනැල්ලා හයිකරලා දැන් කීවතාවක් මේ ඉලව්ව කැඩුණාද? ඇයි මේ ගැන හරියට හොයලා බලන්නේ නැත්තේ? මේකට යන්ත්‍රසූත්‍ර ඇමැති කියලා කෙනෙක් පත්කරන්න වෙලාද දැන්?
wicky Wednesday, 23 February 2022 03:59 PM
ඉන්ධන නැතුව නැවතිලා තියෙන්නේ... දැන්වත් ඇයි අපි සූර්ය බලයෙන් විදුලිය නිපදවන්න කතා නොකරන්නේ. දෙන්න අපිට බැටරි එක්ක පද්ධතිය. පද්ධතියෙන් තොරව වැඩ කරගෙන යන්න අවශ්‍ය වුණොත් මණ්ඩලයෙන් විදුලිය ගන්න පුළුවන් වෙන්න... ආපහු එයාලාට දෙන්න අවශ්‍ය නැහැ.. අපිට සහන මිලකට ලබාදෙන්න.
Sunil Wednesday, 23 February 2022 04:48 PM
නිවි නිවි දැවෙනා, දැවි දැවි නිවෙනා...