IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කරුවලගස්සවැව ප‍්‍රා. සභාපතිට ඇප

කළමනාකාර සහකාරවරයකුට බෝතලයකින් පහරදී තුවාල කළැයි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාපති නීල් රූපසිංහට පුත්තල මහේස්ත‍්‍රාත් හේෂානන්ද මෙල් මහතා ඇප නියම කළේය. අතින් පයින් හා බෝතලයකින් පහරකෑ බව කියන කළමනාකාර සහකාර එන්. තිලකරත්න පුත්තලම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.



අදහස් (0)

කරුවලගස්සවැව ප‍්‍රා. සභාපතිට ඇප

දයා,saudi Monday, 16 July 2012 05:53 PM

හොදයි පුතෝ.බලාගනිමුකෝ පස්සේ.

:       0       0

පුංචා Monday, 16 July 2012 05:23 PM

අරයා රෝහලේ.මෙයාට ඇපත් හම්බ වෙලානේ.අයියෝ බෝතලේ...........

:       0       0

desilva Tuesday, 17 July 2012 05:06 AM

අනේ දෙවියනේ රටට වුණු විපතක් (ස)

:       0       0

අමිල Monday, 16 July 2012 05:36 PM

"හතර දෙනාම සූරයෝ" ගැහුවේ මේ අයියද?

:       0       0

ඩී.සී.එච් Tuesday, 17 July 2012 08:21 AM

ඔය එක්කෙනෙක් විතරයි....

:       0       0

රජිත් මංජුල Monday, 16 July 2012 06:37 PM

අනේ අනිච්චන් දෙසපලුවන්ගෙන් රටකට වෙච්ච වින්නැහියක්

:       0       0

චතුල වෙරෝනා Monday, 16 July 2012 06:51 PM

ගම කනව මදිවට ගමේ අයට මදි නොකියන්න කන්නත් දෙනව

:       0       0

රසිත Thursday, 19 July 2012 03:15 AM

කීයක දඩයක් කන්න වෙයිද දන්නේ නැහැ ? නේද ...

:       0       0

සුරපප්පා Monday, 16 July 2012 07:07 PM

මල්ලී දන්නැති නිසයි අහන්නේ. ඒ බෝතලේ අරක්කු බෝතලයක්ද?

:       0       0

පිලිපී‍නෝ Tuesday, 17 July 2012 09:11 AM

හොද වෙලාවට පිස්තෝලයක් නැතුව බෝතලයක් තිබිලා තියෙන්නේ

:       0       0

ගජනායක Tuesday, 17 July 2012 09:20 AM

උපාධිධාරීන් මෙහෙම අයගෙන් ගුටි කනවා.අනේ රටකට වෙච්ච දෙයක්???

:       0       0

‍‍කෝර‍ලේ Tuesday, 17 July 2012 10:01 AM

‍මොකදෑ..‍බොලන්ලා ‍මේ ප්‍රදේශීය සභා සභාපති කුලප්පුව ඇ.........

:       0       0

අජිත් එෆ් ප්‍රනාන්දු Tuesday, 17 July 2012 10:11 AM

හැම පළාත්සභාවකම මැරයෝ.. දූෂකයෝ, කප්පම් ගන්නාඅය.. මේගොල්ලො කොහොමද දන්නෙ නැහැ මේ තැන්වල රැකිලා ඉන්නෙ..

:       0       0

ෂෙරීෆ් Monday, 16 July 2012 08:39 PM

මෙයාගේ අතේ ගිනි අවියක් එහෙම තිබුණානම් දෙවියන්ගේම පිහිට තමයි

:       0       0

රිස්වාන්-saudi arabia Monday, 16 July 2012 09:29 PM

පිටරට මිනිස්සු මේවා බලලා හිනා වෙනවා ඇති

:       0       0

ආනන්ද Monday, 16 July 2012 08:53 PM

සභාපතිතුමනි, සුභ අනාගතයක්!

:       0       0

දමිතා Tuesday, 17 July 2012 11:43 AM

මෙයාලට බැණල වැඩක් නැහැ. ඡන්දෙ දුන්න අයට තමයි බනින්න ඕන...

:       0       0

ගමරාල කරුවලගස්වැව. Monday, 16 July 2012 11:05 PM

ප්‍රදේශයේම නගරන් කාරයා ප්‍රදේශීය සභාපති වගේ??????

:       0       0

සේනානායක Monday, 16 July 2012 11:53 PM

අටන් අපි නොදන්න මහජන සේවාව..........

:       0       0

පොතේගුරා Monday, 16 July 2012 11:57 PM

අපරාධකාරයො ලබන ආත්මේ අං සහ වලිග ඇතුව උපදියි

:       0       0

ඔරන්හුටන් පැරිස් Tuesday, 17 July 2012 12:59 AM

පුදුම වැඩේ කියන්නේ ප්‍රා . සභාපතිලමනේ මේ අලුගුත්තේරු වැඩ කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 63 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 195 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site