IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරුවලගස්වැව අලි වැටෙන් අලියා කළුවරට

පුත්තලමේ කරුවලගස්වැව  ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් නෙලිවැව හා සියඹලාගස් වැව  ගම්මාන වටා අලුතින් ඉදිකර  ඇති අලිවැට නිසා වසර 50 වැඩි කලක් වල් අලීන්ගෙන් බැට කෑ ජනතාව දැන් එයින් මිදී සිටිති.

නෙලිවැව ගම වටා කිලොමීටර් 5ක්ද සියඹලාගස්වැව ගම වටා කිලෝමීටර් 6 ක්ද වැට ඉදිකර ඇත. කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගේ උපදෙස් හා සංවිධාන ශක්තිය මත ගම නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් එක්ව වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරින්ගේ තාක්ෂණ උපදෙස් මත , සිවිල් ආරක්ෂක බළකායේ දායකත්වයෙන් අලිවැට සුරකීමේ සංවිධානය සමග අලිවැට ඉදි කැර ඇත.

aliweta_20162183 aliweta_20162183-2 aliweta_20162183-3



අදහස් (0)

කරුවලගස්වැව අලි වැටෙන් අලියා කළුවරට

ශාන් Thursday, 18 February 2016 11:37 AM

ගොඩක් හොද වැඩක් ජනතාව මේ විදුලි වට ආරක්ෂා කරන්න ඕනේ මොකද මේක නැති වුනාම අසරණ වෙන්නේ එයාලම (හේ)

:       0       0

වරුණ Friday, 19 February 2016 02:29 AM

හොඳ වැඩක් (නි)

:       0       0

රසිලා Thursday, 18 February 2016 12:26 PM

ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site