බලපත‍්‍ර ක‍්‍රමය යටතේ දකුණු කොරියා රැකියා අවස්ථා ලබා ගැනීමේ මූලික සුදුසුකම වන කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් මෙවර 9998 දෙනකු සමත්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මෙවර විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම ගත් අයදුම්කරුවෝ 145 දෙනෙක් සිටිති. 188 දෙනෙක් ලකුණු 196 බැගින් ගත්හ. අවම ලකුණු සීමාව 124 කි. ඒ අනුව ලකුණු 124 හා ඉන් ඉහළට ලබාගෙන සමත්වී සිටින ප‍්‍රමාණය 9998 දෙනෙකි. ලකුණු 124 හෝ ඉන් ඉහළට ලබාගත් සියලූ දෙනා භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වූවන් ලෙස කොරියා මානව සම්පත් දෙපාර්තමේන්තුව කියයි. විභාගයට අපේක්‍ෂකයෝ 44732 දෙනෙක් පෙනී සිටියහ. කොළඹ පිහිටි මධ්‍යස්ථාන දහයකදී විභාගය පැවැත්විණි. මෙවර විභාගයෙන් 34734 දෙනෙක් අසමත් වූහ.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියා රැකියා වරම් ලද්දෝ