උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. දෙරට අතර ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා පැවැත්වීමටත් ඒ සඳහා ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ජපානය සහභාගී වීමටත් එකඟ වී ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියා නායක කිම් ජෝන් ඉන් සිය පියා උතුරු කොරියාවේ ජනාධිපතිවරයාව සිටියදී එරට තානාපති කාර්යාලයේ රියදුරකුගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් හොර රහසේම ස්විට්සර්ලන්ත අධ්‍යාපනය ලබා සිටීම මෙම මැදහත් වීමට විශේෂ හේතුවක් බව ද දේශපාලන විචාරකයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරියා යුද්ධය බේරන්න ස්විට්සර්ලන්තය එයි
ප්‍රමිලා ඇතේන්ස් Sunday, 14 April 2013 03:14 PM
යුද්ධයක් වෙනවා කියන්නේ විනාශයක් මිස හොඳක් නෙමෙයි. අපේ රටේ කී දෙනෙක්ගේ රැකියාවල් නැති වේවීද? තව විදේශියන්ගේ කී දෙනෙක්ගේ ජීවිත නැති වේවිද? (නි)
රන්ගශනී Saturday, 13 April 2013 09:49 PM
ස්විස්ටර්ලන්තයේ දැන්වත් ලංකාවේ වුණ දේවල් ගැන කතා කරයිද දන්නේ නැහැ. (නි)
ද සිල්වා බෙර්ලින් Saturday, 13 April 2013 10:55 PM
මේ ලමයව ස්විස්ටර්ලක්තයේ මානසික රෝහලකට ඇතුලත්කරන්න.(නදී)
ෂෙරිෆ් Saturday, 13 April 2013 11:16 PM
යුද්ධයක් ඇති නොකර සාමයෙන් විසඳාගන්න කියල අපි යෝජනා කරනවා. යුද්ධයෙන් හිමිවන්නේ අහිමිවීමයි. (නි)
රවී Saturday, 13 April 2013 11:42 PM
මොන රට එන්නෙත් සමාදාන කරන්න. ඇවිත් කරන්නේ ප්‍රශ්න වැඩිකරන එක. මතකනේ ලංකාවට වුණ ප්‍රශ්න. (නි)
සුමිත් Sunday, 14 April 2013 06:27 AM
නොර්වේට මොනවා වෙළද ? ඒගොල්ලානේ සාම දූතයෝ.(නදී)
විතානගේ Sunday, 14 April 2013 08:49 AM
සුබ අලුත් අවුරුද්දක් වේවා!(නදී)
නදී Monday, 15 April 2013 12:30 AM
අනේ ඉතින් දැන් මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙයිද දන්නෙ නැහැ. (නි)
රොහාන් Sunday, 14 April 2013 12:41 PM
අර නොර්වේ අපට ගොඩක් උදවි කරපු රට ඒ අය කෝ.(නදී)
සෑම් Monday, 15 April 2013 06:28 AM
බොහොම පරිස්සමින්. ස්විස්ටර්ලන්තය කියන්නේ රටවල් බෙදන්න උදවු කරන රටක්. (නි)
උෂාන් Sunday, 14 April 2013 01:47 PM
මේ කිම් ජොහන් ඉන් මාර බධුවක්නේ. ඔය කරා වගේ තමා කවද හරි උතුරු කොරියාවත් විනාශ කරලා යන්නේ.(නදී)