IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරියා භාෂා විභාගෙන් 77%ක් අසමත්

දකුණු කොරියා භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ජූලි 13 සිට 17 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හා පුහුණු මධ්‍යස්ථාන 8කදී පැවැත්වීමට නියමිතය.

විභාගයෙන් සමත්වූවන්ගේ නාම ලේඛනය මේ වන විට කාර්යංශයේ වෙබ් අඩවියේ පළ කොට ඇත.

මෙවර කොරියා භාෂා ප්‍රවීනතා විභාගයට 13083 දෙනෙක් පෙනී සිටියහ. 4294 දෙනෙක් සමත්ව සිටිති.



අදහස් (0)

කොරියා භාෂා විභාගෙන් 77%ක් අසමත්

දිලිප් Friday, 10 July 2015 03:41 AM

ඔබගේ ගැටලුව සාධාරණය. ඔබට නිෂ්පාදන අංශය වෙනුවෙන් පැවති විභාගයට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නේනම් යා හැකි විය යුතුය. නොඑසේනම් ගෙවූ රු.3000/= නැවත ගෙවිය යුතුය.(ම)

:       0       0

ඩෝසන් Friday, 10 July 2015 05:29 AM

කොහෙද ඉතින් ලංකාවේ අධ්‍යාපනයට කිසිම ප්‍රගතියක් නැත. දේශපලුවට සහ දේශපාලුවන්ගේ බේබි ලාට සැප පිණිස මහජන මුදල් වෙන් කරනු ලැබේ. නැවත වරක් එම තත්වය උදාවනු පිණිස වසරකට කිහිප සැරයක් පවත්වන ඡන්ද සෙල්ලමට ඔබගේ මනාපය ලෝභ නැතිව නැවත ලබා දෙන්න. (ස)

:       0       0

සරත් Thursday, 09 July 2015 06:23 PM

මම 2015 මාර්තු මස පැවති කොරියානු ධීවර අංශයට පමණක් පැවති විභාගයෙන් ලකුණු 148 ක් අරගෙන සමත් වී දැනට කොරියානු වෙබ් අඩවියේ නමද අැතුළත් වී ඇත. අාරංචි වලට අනුව ධීවර අංශය ඉතාමත් අනතුරු රැකියාවක් වේ. කරුණු එසේ හෙයින් 2015 ජුනි මස නිෂ්පාදන අංශය වෙනුවෙන් පැවති විභාගයට රු 3000 ට වැඩි මුදලක් ගෙවා ලියා, ලකුණු 136 අරගෙන සමත් වුණෙමි. ගමන් වියදම් අැතුලුව රු.10,000ක් පමණ වියදම් වි ඇත.(අනුරාධපුර සිට). නමුත් විදේශ සේවා එක දැන් පවසන්නේ මම කොරියාවට ධීවර අංශයෙන් පමණක්ම යායුතු බවයි. අංශ 2න්ම මුදල් ගෙවා ලියූ විභාගය සමත් වී සිටින මට, මම කැමති නිෂ්පාදන අංශයෙන් යාමට නොහැකිද? මා මෙන්ම මෙම අසාධාරණයට පත් වී සිටින පිරිස බොහෝය.අපිට මේ ප්‍රශ්නය කියන්නට කෙනෙක් නැත. කරුණාකර අපිට සාධාරණයක් ලබාදීමට උත්සාහ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site