දකුණු කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා එරට ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසක් අතර හමුවක් ක්වැන්ජු මුගක්යා විහාරස්ථානයේදී පැවැත්විණි. විහාරාධිපති බරවාකුඹුකේ විමලතිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැති එම හමුවට තානාපති කාර්යාල ප‍්‍රධාන ලේකම් කේශාන්ත කුමාරසිරි, කම්කරු සුබසාධන නිලධාරි සංජිව ගනේගොඩ සහභාගි වූහ. ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ස්ථාන වල පැන නගින ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කර ගැනීමට තම උපරිම සහයෝගය දෙන බව තානාපති කීවේය. හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගතව සිටින තරුණ පිරිසකගේ සුවදුක් බැලිමට තනාපති රෝහල් වලට ගියේය.


2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියා තානාපති ලංකා ශ‍්‍රමිකයන් හමුවේ.
දීපාල් Thursday, 22 December 2011 07:57 PM
තානාපති තුමනි අපේ පැත්තටත් එන්න
කේමානන්ද Thursday, 22 December 2011 10:28 PM
මේක ඉතා හොද ක්‍රියාවක්
දීපාල් ඩයස් Friday, 23 December 2011 07:22 AM
ගොඩාක් හොදයි මෙහෙම මුණ ගැසෙන එක අපි හැමෝටම ඒක ලොකු ශක්තියක්. ඔබතුමාට දීර්ඝ කාලයක් ඔය තනතුරේ ඉන්න ලැබේවා. බුදුසරණයි