ගංවතුරෙන් යටවී තිබූ දොඩම්ගස්ලන්දේ පාරක ගමන් කරමින් තිබූ කාරයක් ගල්සේරුගොල්ල පාලමින් කුඩා ඔයට වැටී සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් එක් අයකු මියගොස් තවත් අයකු දිවි බේරාගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
කාරය හිමි වතුහිමියාගේ දිවි බේරී ඇත. කුරුණෑගල, උයන්දන පදිංචි ඔහුගේ මිතුරා (60) කාරය තුළම මියගොස් සිටින බව ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
65
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
861
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාරය ගසාගෙන යයි : වතුහිමියා බේරෙයි : මිතුරා මැරෙයි