IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොරියා උසාවියක් ලාංකිකයාගේ ඇඟ බදී

දකුණු කොරියාවේ ක්වැන්ජු නගරයේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් 13 හැවිරිදි කොරියා දැරියක් බලහත්කාරයෙන් ස්පර්ශ කිරීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්විය.  දැරියකගේ හිරිඔතප් බිදීමේ වරදට රුපියල් ලක්ෂ තුනහමාරක දඩයක් ගෙවන ලෙස එහි අධිකරණය නියෝග කැර ඔහුගේ ඇඟ බැන්දේය.  ශ්‍රී ලාංකිකයා එම වයසේ දියණියකගේ පියෙකි. මෙයට පෙර ද සංගීත ප්‍රසංග වැනි ස්ථානවලදී කාන්තාවනට හිරිහැර කළ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකුටම අධිකරණය දඬුවම් නියම කැර ඇත.



අදහස් (0)

කොරියා උසාවියක් ලාංකිකයාගේ ඇඟ බදී

නුවන් ගුණවර්ධන Tuesday, 27 December 2011 06:44 PM

සමාවෙන්න ඕක ජන්ම ගතිය

:       0       0

රන්ජිත් Tuesday, 27 December 2011 09:02 PM

ලජ්ජා නැති අය. පිටරටකට ගිහිල්ලවත් තමන්න්ගේ රටේ නම රකින්න දන්නේ නෑ.

:       0       0

සෙනරත් Tuesday, 27 December 2011 09:59 PM

මේ යන විදියට කොරියා රස්සා ටිකත් නැති වෙයි වගේ

:       0       0

ශාන් Wednesday, 28 December 2011 04:54 AM

කොටියා කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නෙ නැතිලු

:       0       0

මරුවින් Wednesday, 28 December 2011 09:21 AM

කොරියාවට රස්සාවට යන අයට භාෂාව විතරක් නෙවෙයි හැදියාවත් කියල දෙන්න වෙලා. මේවා කියවන කොටත් ලැජ්ජයි. මේ අය ලංකාවේ නමත් කැත කරනවා

:       0       0

gamaeti Wednesday, 28 December 2011 12:42 PM

අපේ රට පිටරට ගිහිල්ලත් කනවා . මොවුන්ට ඉන්ජේක්සන් විදලා රට යැවිය යුතුයි.දැන්නම් රට භයානක තත්ත්වයකට පත්වෙමින් තියනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගවයාට තර්ජනයක්
2025 මැයි මස 11 4 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 155 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 230 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 43 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1454 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 217 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 781 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site