IMG-LOGO

කොරියන් ජනපති සමාව ඉල්ලයි

හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්‍රීවර්‍රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය.

පාලක පක්ෂයෙත් විපක්ෂයේත් මන්ත්‍රීවරු හමුදා සහ පොලිස් බාධක මැද පාර්ලිමේන්තුවට බලෙන් ඇතුළු වී, ජනාධිපතිරයාගේ නියෝගය බල රහිත කළහ.

මේ වනවිට වහා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි යූන්ට පාලක පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වෙයි. සමාව ඉල්ලීම පමණක් නොව, ධුරයෙන් ද වහා ඉවත් වීම කළ යුතු යැයි මේ වනවිට ඔහුට බලපෑම් එල්ල වෙයි.



අදහස් (1)

කොරියන් ජනපති සමාව ඉල්ලයි

sam Monday, 09 December 2024 04:04 AM

පිනට ජනාධිපති වුණු ජොලි සීයා, පහුගිය කාලෙදී ආරක්ෂක හමුදා ලවා ජනතාවට පහරදීම් වලට ජනතාවගෙන් සමාව ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 528 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 955 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site