IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරියානු ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අර්ධ අවසන් පුර්ව වටයට

කොරියාවේදී දැන් පැවැත්වෙන කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. නිලූක පළමු තරගයේදී සත්කාරක කොරියාවේ මින් කී කිම් පරදවා 21/18, 21/11 ක් ලෙස පහසු ජයක් ලැබීය. ඉන්දුනීසියානු ක‍්‍රීඩක විස්නු යාලි ප‍්‍රියෙස්ටෝ 21/16, 21/14 කින් පරාජය කළ නිලූක එම ජයග‍්‍රහණයත් සමග අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. අර්ධ අවසන් පුර්ව වටයේදී සිංගප්පුරු ක‍්‍රීඩක සී ලින්ග් වොන්ග් සමග තරග වැදීමට නිලූක සුදානමින් සිටියි. වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ක‍්‍රීඩකයන් අතර 40 වැනි ස්ථානයේ සිටින නිලූක එහි 36 වැනි ස්ථානයේද කලක් පසුවිය.



අදහස් (0)

කොරියානු ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අර්ධ අවසන් පුර්ව වටයට

රොෂාන් Friday, 07 December 2012 04:28 PM

ඔබට ජය කොල්ලෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site