IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාරයක් නූලෙන් බේරෙයි

අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියේ ගැටෙන්නට එනු දුටු බවයි. එහෙත් දුම්රිය නවතා බැලූවිට කාරයක් එහි නොවූ බව ද ඔහු කියා තිබේ.



අදහස් (0)

කාරයක් නූලෙන් බේරෙයි

සුවනි Friday, 31 May 2013 09:59 AM

අවතාරයක්..? (ස)

:       0       0

චන්දි Friday, 31 May 2013 10:29 AM

අපේ රට සංවර්ධනය වෙනවා තමයි. ඒ පිලිබදව මගේ ස්තුතිය පුදමි. රේල් ගේට්ටු ඕනෑ කරන හැම තැනකටම ගේට්ටු දමා අපේ අසරණ ජීවිත බේරා දෙන්න. (නි)

:       0       0

ජානකි Friday, 31 May 2013 10:35 AM

පියල්, උණ බම්බු නැතුවට කමක් නැහැ, මත්තල අපට තියෙනවා (නි)

:       0       0

ජයශ්‍රී Friday, 31 May 2013 10:43 AM

ඩ්‍රයිවර් නින්ද ගිහින් හීනයක් දකින්න ඇති.(ස)

:       0       0

ෂෂී Friday, 31 May 2013 10:56 AM

සුටුස් ගාල දාන්න ඇති..... දැන් කට්ටියගේ අලුත්ම ක්‍රීඩාව.(ස)

:       0       0

සුරංග Friday, 31 May 2013 11:12 AM

අපේ රටේ ගේට්ටු දාන්න තාක්ෂණයක් නැත්තම් පිටරට ගිහිල්ලා හරි හොයලා මෙහාට සවි කරන්න. (නි)

:       0       0

චානක ඇන්ටන් Friday, 31 May 2013 11:17 AM

බලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 31 May 2013 11:24 AM

නරලොව හොල්මන්.(ස)

:       0       0

සමන් පෙරේරා සෞදි Friday, 31 May 2013 11:53 AM

දෙවියන්ගේ හාස්කමක්, කොහොම හරි ජීවිත බේරුනා, දෙවියන්ට පින්සිදු වේවා! (ස)

:       0       0

වරුණ Friday, 31 May 2013 11:58 AM

මම හිතන්නෙත් රියදුරු මහත්තයට මැවී පෙනෙන්න ඇති පරණ සීන් එකක්.(ස)

:       0       0

ශෂීමල් Friday, 31 May 2013 12:00 PM

ඕවා අහල පන පලයන් ලබන පෙරේද.(ස)

:       0       0

දුමින්ද Friday, 31 May 2013 12:39 PM

මොකද කාටවත් උණ බම්බු ගේට්ටුවක්වත් දාන්න උවමනා නැද්ද. පින් කැමති මහත්වරුනි, දාමු උණ බම්බු ගේට්ටු. (ස)

:       0       0

දුමින්ද Friday, 31 May 2013 12:39 PM

මොකද කාටවත් උණබම්බු ගේට්ටුවක්වත් දාන්න වුවමනා නැද්ද? පින් කැමති මහත්වරුනි, දාමු උණ බම්බූ ගේට්ටු. (නි)

:       0       0

සුමුදු Friday, 31 May 2013 01:01 PM

මේ නම් මහ ම මහ මෝඩයෙක්. (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 31 May 2013 01:46 PM

කාර් එක තාම යට ද දන්නෑ.(ස)

:       0       0

උපාලි Friday, 31 May 2013 02:23 PM

අවතාර හොල්මන් උණ බම්බු වලට බයද? (නි)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 08:10 AM

භූත කාර් එකක් හොල්මන් කලාද දන්නේ නැහැ. (දී)

:       0       0

නිලංක Friday, 31 May 2013 08:32 AM

දොස්තර ම්හත්යෙක් ගේට්ටුවක් හදුන්වා දුන්න නේද ඒක ක්‍රියාත්මක කරවන්නේ නැතේ කොමිස් නැති නිසාද (අ)

:       0       0

විපුල Friday, 31 May 2013 08:44 AM

ඔතනම , මිට අවරුදු කිහිපයකට කලින් බස් එකක් අනතුරක් වෙලා කිහිප දෙනෙක් නැතිඋනා, මේක තාමත්අනාරක්ෂිතයි කියන එකෙන් තේරෙන්නේ ලංකාවේ පාලකයන්ගේ තත්වය තමයි. (දී)

:       0       0

නිමල් Friday, 31 May 2013 08:53 AM

මේ සිද්දිය වුනේ රාත්‍රි කාලයකද ,එහෙමනං හොල්මනක් වෙන්නෙති .(දී)

:       0       0

සරත් ඩු Friday, 31 May 2013 09:07 AM

අපේ රටේ රියදුරු මහත්තුරුන් සමහර අයගේ ඇස් පෙනීම හා කන් ඇහීම දුර්වයි මොකද දුම්රියක් එනකොට කොච්චර ශබ්දයක් එනවද?හැමදේකටම පාලකයන්ට බැනල වැඩක් නැහැ .පොල්ගොල්ල සිද්දියේදී කාගේද වරද?මට කියන්න තියෙන්නේ තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතලා වැඩකරන්න බැරි මිනුස්සුන්ගෙන් අනෙක් මිනුස්සු ගැන කවර කතාද ? (දී)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Friday, 31 May 2013 09:05 AM

මෙවැනි අනතුරු අනන්තවත් සිදුවෙන ලංකාවේ බලධාරීන් තවම ඇස ඇරලා බලන්නේ නැති එක පාපයක් (දී)

:       0       0

ඉෂාර Friday, 31 May 2013 09:11 AM

කලින් හැප්පුන කාර් එකක් හොල්මන් කරනවා ඔතන.(ස)

:       0       0

කරුණාරත්න Friday, 31 May 2013 09:12 AM

හොඳ රියදුරු මහතයෙක් ඔබට ජයවේවා.(ස)

:       0       0

පියල් Friday, 31 May 2013 09:22 AM

අනේ මේවට උණ බම්බු ටිකක් දැන්න පුළුවන් කාලයක් කවදද ලංකාවට පහලවෙන්නේ ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site