IMG-LOGO

කාරයක් කුඹුරට පියාඹයි

අක්කරපත්තුව සිට අම්පාර බලා ධාවනය වූ කාරයක් අක්කරපත්තුව 5 කණුවේදී කුඹුරකට වැටුණේය. රියදුරා සුළු තුවාල ලබා බේරුණේය.

2 3 4

 



අදහස් (0)

කාරයක් කුඹුරට පියාඹයි

පුබුදු Tuesday, 28 October 2014 09:09 AM

දැන් කාර් මිල අඩුවෙනවනේ. අලුත් එකක් ගමු. පරණ එකට යන්න කියමු. (ර)

:       0       0

රූපවති Monday, 27 October 2014 02:54 PM

ඉන්දියන් වාහණනෙ ..? ඉටි රෙදි වගේ හුළගේ යනවා ..!පව් ජීවිතය බේරුනා ඒක ලොකු දෙයක් ..? (අ)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Tuesday, 28 October 2014 09:39 AM

මම සිතන්නේ කුඹුරු වල ට්‍රැක්ටර් පදවපු කෙනෙක්, පළමුවර පොඩි වාහනයක් පැදවීම නිසා සිදුවූ ප්‍රමාද දෝෂයක්. (ර)

:       0       0

ජනක Tuesday, 28 October 2014 11:02 AM

මාර යෑමක්නේ ගිහින් තියෙන්නේ.(හේ)

:       0       0

ජනක Tuesday, 28 October 2014 11:03 AM

රියදුරු ඔහොම බේරුණ එක ලොකු දෙයක්.(හේ)

:       0       0

ශාන් Tuesday, 28 October 2014 11:05 AM

වාහනේටත් වැඩි පුර අලාභානියක් වෙලා නෑ.(හේ)

:       0       0

රොෂාන් Tuesday, 28 October 2014 01:15 AM

රූපවතී, ඔව් ඔය කියන කතාව ඇත්ත. අනික ඔය පොඩි වාහන වල වැඩි වේගයෙන් යන්න බැහැ. නිකනුත් පාවෙනවා වගේ. ඉතින් කොහොමද වේගයෙන් යන්නේ? (නි)

:       0       0

චරිත් අධිකරි Tuesday, 28 October 2014 02:29 AM

නිතරම වල් අලි රංචු පිටින් ගැවසෙන ප්‍රදේශයක්. චකිතයට ටිකක් වේගය වැඩිකරන්න ඇති. (නි)

:       0       0

ජුරම්පති Tuesday, 28 October 2014 03:04 AM

රුපවති මතකද ඔයාට අපි දෙන්න කාර් එකෙන් පියාඹල ගිය හැටි. (ස)

:       0       0

සසිත් Tuesday, 28 October 2014 04:01 AM

මේක ඉන්දියන් නෙමෙයි.. ජපන් සුසුකි එකක්.. වාහනේ පිටිපස්සේ හැඩයෙන් එක කියන්න පුළුවන්.. (ස)

:       0       0

සේලනී Tuesday, 28 October 2014 06:08 AM

රූපවති , රොෂාන් : වාහනේ පොඩි උන පලියට වේගයෙන් යන්න බැහැ කියල දෙයක් නැහැ.ලොව පිළිගත් වාහන නිෂ්පාදකයින් මේවා හදන්නේ ඉහල ප්‍රමිතීන් වලට අනුකූලව, නොයෙකුත් පරීක්ෂණ කරමින්. බොහොමයක් වාහනවලට පැයට කිලෝමීටර් 160 හෝ 180 ක උපරිම වේග තියෙනවා. නමුත් මාර්ගයේ ස්වභාවය, රටේ වේග සීමා නීති, වාහනයේ වයස සහ නඩත්තු වලින් පසු වාහනයේ තත්වය අනුව ඒ කියන උපරිම වේගයෙන් යන්න බැහැ. බොහොමයක් අනතුරුවලට හේතුව රියදුරන් ගේ නොසැලකිල්ල. (ස)

:       0       0

ගුණේ Tuesday, 28 October 2014 07:10 AM

පිට සක්වල යානාවක් විය හැකි වස්තුවක් අක්කරපත්තුව වෙල්යායකට කඩා වැටේ. එම යානාවෙන් පැමිණියා යයි විස්වාස කරන ජීවියකු එම ගම්වැසියන් විසින් ජිවක් ග්‍රහණයෙන් කුදලාගෙන ගොස් වයිද්‍යවරුනට බාරදී ඇත. එම ජීවියාගේ ඇඟේ තැන තැන අමුතු පාටකින් (රතු පාටට සමාන) දියරයක් ගලමින් පැවතුන බව එම ගම්වැසියන් පවසන ලදී. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 01:24 PM

වාහනය කුඹුරට පියාඹද්දී ලොක්කට ගොක්කොල පෙන්න ඇති..(අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site