(විනීතා එම් ගමගේ)
සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරුවලින් මියයන සේවකයින් වෙනුවෙන් ගෙවන වන්දි මුදල දෙගුණයක් කෙරෙන පරිදි කර්මාන්ත ශාලා ආඥා පනතට සංශෝධන ගෙන එන්නට කම්කරු අමාත්‍යංශය සැරසෙයි.
දැනට සේවක මරණයකදී ගෙවනු ලබන වන්දිය වන රුපියල් පන් ලක්ෂ පනස් දහසේ මුදල ලක්ෂ 11 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අදහස් කෙරෙන බව කම්කරු අමාත්‍යංශය කියයි. ඊට සමගාමීව අනෙක් අනතුරු සඳහා ගෙවන වන්දි මුදල් ද වැඩි කෙරෙනු ඇත.
අනතුරුදායක රැකියාවන්හි නිරතවන පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවිත රක්ෂණය අනිවාර්ය කිරීම කෙරෙහි ද කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කර්මාන්තශාලා ආඥාපනත සංශෝධනය කරන්න යයි
kalpa Friday, 03 March 2017 07:18 AM
අගය කළ යුතුයි.