නීති විරෝධී ලෙස කුරුමිණියන් ඇතුළු සත්ත්ව කොටස් ළඟ තබාගත් චෙකෝස් ලෝවැකියා ජාතික හැලොන් පීටර් (48) හා අසත් සකොවාට (28) ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන් ලක්ෂ තිස් දහස බැගින් දඩ නියම කෙළේය. ශ්‍රී ලංකාවට ආවේණික මේ කෘමීන් සිංහරාජයෙන් එකතු කර මරා, ආදර්ශන රැගෙන යද්දී අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්මේ දී අත්අඩංගුවට ගෙන ඇත. විදේශිකයෝ දෙදෙනා දඩය ගෙවූහ. ඔවුන් රැගෙන ගිය රියැදුරු උණවටුනේ ආර්.එච්. මංජු මධුෂාන්ට දඬුවම් නියම කිරීම ලබන 23 වැනිදාට කල් තැබිණි.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
කුරුමිණි දඩේ දසලක්ෂයට වැඩියි