IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිරිපිටි හිඟයෙන් නැවතත් පෝලිම්

(යොහාන් භාසුර)

රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති.

එම තත්වය හමුවේ කිරි පිටි මිලදීගැනීමට පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බව ද ජනතාව කියති.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි දේශීය කිරිපිටි අළෙවිසැලක් ඉදිරිපිට මේ වන විට දිගු පෝලිමක් දැකිය හැකිය. 



අදහස් (2)

කිරිපිටි හිඟයෙන් නැවතත් පෝලිම්

Buddika Monday, 12 December 2022 11:46 AM

පොලිමක ඉදල ෆන්නත් කිරිපිටි නෑ. මම කොළඹ දිස්ත්‍රික්කයේ . පිටපලාත්වල කොහොම ඇත්ද. මෙරට විනාසවෙලා ඉවරයි. මෙ ආන්ඩුව පොහොට්ටුවෙ හොරුත් එක්ක ඉතුරු ටිකත් විනාස කරනව සිකුරුයි. පොහොට්ටුව නැතිවෙලා ඉවරයි. UNP එකට තිබ්බ ලක්ශ දෙකත් නැතිවීම වලකන්න බෑ.

:       7       5

Hafeel Monday, 12 December 2022 03:47 PM

අර ටිවිටර් ඇමති කාංචන වගේ දැන් වැළඳ ඇමැතිටත් පුළුවන් QR කෝඩ් එකක් හඳුන්වා දීලා ජනතාව රැවට්ටන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site