IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිරිපිටි පැකට්ටුවක් සොරා අරන්

කොළඹ ගුණසිංහපුර කඩයකින් රුපියල් 800ක් වටිනා කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළැයි කියන  පුද්ගලයකු  රුපියල් 25000 ක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. සැකකරු වරද පිළිගත්තේය.



අදහස් (0)

කිරිපිටි පැකට්ටුවක් සොරා අරන්

දිසානායක Tuesday, 18 June 2013 10:37 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

ධනංජය Tuesday, 18 June 2013 11:10 AM

ඉතින් හරිනේ? කිරි පැකට් එකේ ගැන ඇහුවම මම වුනත් කරන්නේ ඔය ටික තමා. කාටද පුළුවන් මේ ගණන් වලට සල්ලි දීලා ගන්න ඕවා? (නි)

:       0       0

ලන්කානන්ද Monday, 17 June 2013 07:48 PM

කිරිපිටි පැකට් දෙකක් මිනිස් ජීවිත එකකට සමාන රටක් මේක (අ)

:       0       0

දාස Monday, 17 June 2013 08:39 PM

රුපියල් අටසීයට කිරි පිටි පැකැට් එකක් හොර කම් කරන්නේ පොඩි එකෙකුගේ බඩගින්න නිවන්න නොකර බැරි කමට වෙන්න බැරිද ? මීට වඩා ලොකු හොර කම් කරලා එළිපිට හිනා වෙවී ඉන්න මිනිස්සු ගැන මොකද කියන්නේ (අ)

:       0       0

ජෙරාඩ් Tuesday, 18 June 2013 06:51 AM

යකඩ හොරෙක් තවම එළියේනේ (නි)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 11:39 AM

800 පිටි පැකට් එකට 25000ක ඇපයක්. එත් බිලියන 3ක් ගහලා අහුවුන අයට දඩය ලක්ස එකහමාරයි අවුරුද්දයි හිරේ?(නදී)

:       0       0

සරත් Tuesday, 18 June 2013 07:04 AM

මෙයා හොරකම් කළේ කිරිපැකට් එකක් විතරද? එහෙම නම් ලොකු ප්‍රශ්නයක්. දුප්පත් මිනිහෙක් වෙන්න ඇති. නමුත් ඉතින් හොරකම හොරකමමනේ.ලොකුවට ‍කළොත් අහුවෙන්නෙත් නැහැ. අල්ලන්නත් බැරිවිදිහටනේ කරන්නේ (නි)

:       0       0

රනිල් Monday, 17 June 2013 09:08 PM

අපේ අල්ලපු කඩේට බැහලා කිරි පිටි පැකට 80 හොරා ගත්ත එකට දඩ ගැහුවේ 2500යි.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 18 June 2013 08:22 AM

නූතන මනුතාපය ද? (නි)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 08:25 AM

මේ දඩය රුපියල් 25000 කියන්නේ ශරීර ඇපයක් වෙන්න ඇති. මුළු කඩයක්ම හොරා ගත්තත් මෙච්චර මුදල් ඇප ගහන්නේ නැහැනේ (නි)

:       0       0

ඉන්දික Tuesday, 18 June 2013 09:21 AM

රු 25000 ක් ඒ මිනිහා කොහම ගෙවන්නද ? (ත)

:       0       0

ලලිත් Tuesday, 18 June 2013 12:19 AM

මොකද මනුස්සයෝ මේ බාල වැඩ කරන්නේ ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site