(ඩි.ජී. සුගතපාල)
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම ආසාදියින්ගෙන් තිදෙනෙක්ම කාන්තාවෝ වෙති.
සුරියවැව ප්‍රදේශයේ රෝගියෙකු ලඟ සිටි ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනයවී ඇති බව අද දහවල් තහවුරුවීමෙන් පසු එම වාට්ටුවේ සිටි සියලුම රෝගින් සහ සේවක පිරිසද පි.සි.ආර්. පරික්ෂණ සඳහා යොමු කරන ලද අතර එහිදී මෙම සිව් දෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
පසුව වාට්ටුව සම්පුර්ණයෙන්ම විෂබීජානුහරණය කිරිමට රෝහල් බලධාරින් මේ වනවිට පියවර ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් හතරකට කොරෝනා