IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කරාපිටිය රෝහලේ ගින්නක්

ගාල්ල කරාපිටිය රෝහලේ ගින්නක් හටගෙන ඇති බවත් ගාල්ල ගිනි නිවිමේ ඒකකය එය මැඩපැවැත්වීමට කටුයුතු කරණ බවත් පොලිසිය කියයි. ගින්න හටහෙගන අැත්තේ ආපන ශාලාවේය. රාත්‍රී 11.00 ට පමණ ගින්න හටගන්නා විට එහි ඇතුලත නිදා සිටි තිදෙනකුගේ දිවි බේරී ඇති බව ද පොලිසිය කියයි. ගින්නට හේතුව සොයාගෙන නැතත් පොලිසිය සැකකරන්නේ විදුලි කාන්දුව මේ ගින්නට හේතුවන්නට ඇති බවයි. හානිය මෙතෙක් ගණන් බලා නැත.

??????????????????????????????? ??????????????????????????????? 20150212_235226 20150212_235309 - Copy 20150213_001018



අදහස් (0)

කරාපිටිය රෝහලේ ගින්නක්

අචින්ත Friday, 13 February 2015 12:33 AM

ජීවිත වලට හානියක් නැහැනේ! ඒකනිසා කමක් නැහැ. දේපළ නම් හදාගන්න පුළුවන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site